Rapidshare account wow

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    150 තමා බන්.. මමත් ගත්තා නෙ... උඹෙ ගාව තියන ගේම්ස් මොනවද?

    හරි මට කියපං උඹ DVD කීයක් ගත්තද කියල ? මොකද මචං කඩේ තියෙන සමහර ඒව compress කරල අනං මනං කෑලි අඩු කරල තියෙන්නෙ ඒකයි කියනෙ :)

    මං ලඟදි තමා බං Game play කරන්න ගත්තෙ
    ඉතිං තියෙන්නෙ පරණ ඒවා
    Call of Duty 2

    Tiberium Wars

    ඉතුරු ටික තමා ඔය බෑවෙන්නෙ :)
     
    May 26, 2010
    278
    9
    0

    මේක නෙ බන් සීන් එක, ඩී.වී.ඩී 4ක් තියනවා....... උන් බාල ඒවට තමා රයිට් කරන්නෙ.. වෙන එකක් තියා නමක් වත් නැහැ... ඒත් ඉතින් මට නම් පූසා මැටි උනත් අවුලක් නැහැ, මීයෝ අල්ලනවා නම්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේක නෙ බන් සීන් එක, ඩී.වී.ඩී 4ක් තියනවා....... උන් බාල ඒවට තමා රයිට් කරන්නෙ.. වෙන එකක් තියා නමක් වත් නැහැ... ඒත් ඉතින් මට නම් පූසා මැටි උනත් අවුලක් නැහැ, මීයෝ අල්ලනවා නම්

    එහෙම බෑ බං මීයො අල්ලන්නෙ නැති වෙලාවට හුරතල් කරන්න වත් ඌට පණ තියෙන්න ඕනෙ.
    GTA වගේ game වල මචං full features නැතුව play කරන එකනං පව්කාර වැඩක් මචං :yes:

    Quality what matters to me :D
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    මේ ඔක්කොම මං බාල ඉවර උන කාලෙක කවුරු හරි මගෙන් ඉල්ල තිබ්බොත්
    ඌට හිස් DVD අරගෙන අපේ ගෙදර එන්න පුළුවන්නම් මං නිකං write කරලම දෙනවා :)
    මීට කලින් එහෙම දීලත් තියෙනවා :yes:

    මචන් උමබ ඉන්නෙ කොහෙද ?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    හොඳ privet tracker එකින් torrent එකක් බානවා :)

    42177636.png

    :P:P:P

    down karana gaman upload karannath ona neda
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නැත්නං ඉතිං මං ඔහෙට එන්නයැ :P
    මොකක්ද උඹට ඕනෙ :D

    මගෙ යහලුවා කටාර් වලින් GTA IV & Assassin Creed යවනවා මචන්

    :lol::lol::lol::lol::lol:

    මන්ග් නිකන් ආතාල් එකට උම්බත් එක්ක කතා කරේ..... :P:P:P
     
    May 26, 2010
    278
    9
    0
    එහෙම බෑ බං මීයො අල්ලන්නෙ නැති වෙලාවට හුරතල් කරන්න වත් ඌට පණ තියෙන්න ඕනෙ.
    GTA වගේ game වල මචං full features නැතුව play කරන එකනං පව්කාර වැඩක් මචං :yes:

    Quality what matters to me :D

    අඩෝ ගේම් එකේ මුකුත්ම අඩු නැහැ.. මම පූසා කිව්වෙ බාල ඩී.වී.ඩී වලට
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    down karana gaman upload karannath ona neda
    ඔව් ඉතිං ඒක torrent වලට පොදු දෙයක් නෙ :)

    මගෙ යහලුවා කටාර් වලින් GTA IV & Assassin Creed යවනවා මචන්

    :lol::lol::lol::lol::lol:

    මන්ග් නිකන් ආතාල් එකට උම්බත් එක්ක කතා කරේ..... :P:P:P

    එහෙනං ඉතිං උඹට ඩිංඟි බෝට්ටුවෙන් තමා DVD ටික ඌට දෙන්න වෙන්නෙ
    නැත්නං tax වදිනවනෙ :P

    අඩෝ ගේම් එකේ මුකුත්ම අඩු නැහැ.. මම පූසා කිව්වෙ බාල ඩී.වී.ඩී වලට

    හෙහෙ කමක් නෑ බං
    මං කොහොමත් දවසෙම Com එක දාල තියෙන්නෙ
    ඉතිං නිකං දාල තියෙනවට වඩා මොනව හරි බෑවෙන එක හොඳයි නෙ :D
     
    • Like
    Reactions: Blackhathacker
    May 26, 2010
    278
    9
    0
    හෙහෙ කමක් නෑ බං
    මං කොහොමත් දවසෙම Com එක දාල තියෙන්නෙ
    ඉතිං නිකං දාල තියෙනවට වඩා මොනව හරි බෑවෙන එක හොඳයි නෙ :D

    හෙණයක් එහෙම ගැහුවෙත් ඉක්මනටම බෑවෙයි...:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෙණයක් එහෙම ගැහුවෙත් ඉක්මනටම බෑවෙයි...:P

    මාත් බලං ඉන්නෙ හෙනයක් පතබෑවෙනකං තමා බං මට එතකොට router එකක් ගත්තෑකි මේ මගුල් Modem එක විසික් කරල :oo:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මාත් බලං ඉන්නෙ හෙනයක් පතබෑවෙනකං තමා බං මට එතකොට router එකක් ගත්තෑකි මේ මගුල් Modem එක විසික් කරල :oo:
    53_1229630952.png
    :P:P:P:P:P
     
    May 26, 2010
    278
    9
    0
    මාත් බලං ඉන්නෙ හෙනයක් පතබෑවෙනකං තමා බං මට එතකොට router එකක් ගත්තෑකි මේ මගුල් Modem එක විසික් කරල :oo:

    ඉතින් බන් බවුත් එකකින් කෘතීම හෙණයක් ගස්සපන් කො:)