150 තමා බන්.. මමත් ගත්තා නෙ... උඹෙ ගාව තියන ගේම්ස් මොනවද?
හරි මට කියපං උඹ DVD කීයක් ගත්තද කියල ? මොකද මචං කඩේ තියෙන සමහර ඒව compress කරල අනං මනං කෑලි අඩු කරල තියෙන්නෙ ඒකයි කියනෙ

මං ලඟදි තමා බං Game play කරන්න ගත්තෙ
ඉතිං තියෙන්නෙ පරණ ඒවා
Call of Duty 2
Tiberium Wars
ඉතුරු ටික තමා ඔය බෑවෙන්නෙ







