Photoshop and Coral Draw wage Softwares ne mekedi idea eka une....
what about video editing...lets give a try for that one day also...
so that the ones who have talent on that section will have the chance show what they got...
when there are many competitions like this everyone can improve and achieve next time...if someone has got talent but less neatness he will get the next chance if he tries...
ඇත්තටම එළකිරියෙත් video processing පැත්තෙන් දක්ෂතා තියන අයත් ඇති.
Short film & Drama කියල සෙක්ෂන් එකකුත් එළකිරියෙ තියනවනෙ..


ලබන අවුරුද්දෙ හරි, ඔසොන් එකට හරි නැත්නම් අදාල උත්සව කාලෙකට හරි කෙටි චිත්‍රපට උළෙලක් වගේ දෙයක් සංවිධානය කරමු..

ඒත් මේ අදහස කොච්චර ප්‍රායෝගික වෙයිද දන්නෙ නෑ...

_______
ජයවේ !




අනික ත්‍රෙඩ් එකේ නැවත නැවතත් මතක් කරපු quote එක ගැන සහ wallpaper එකක් වශයෙන් සුදුසුද කියන එක ගැනත් සලකා බැලුවා.
ඒ ගැන නම් ගොඩක් කණගාටුයි.