Results : EK Wesak wallpaper competition 2010

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,821
    113
    40
    හත් ඉලව්වෙ!
    Photoshop and Coral Draw wage Softwares ne mekedi idea eka une....
    what about video editing...lets give a try for that one day also...:)
    so that the ones who have talent on that section will have the chance show what they got...:)

    when there are many competitions like this everyone can improve and achieve next time...if someone has got talent but less neatness he will get the next chance if he tries...
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    congratz for all winners mama hithane judges lata henata amaru wenna athi mama dakapu okkoma hodai...anith aya sallena epa okkomagema nirmana elakiri..gud luck all of you organize karapu ayatah gud lcuck illaga parath kranna shakithiya labena kiyla prarthana kranava!!!!!!!!!!!!!!!
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    හුරේ මම කුසලතා නිර්මාණ 10 යටතට ඇවිල්ල.:lol::lol:මම හිතුවෙ මට ඇපත් නැති වෙයි කියල. :lol::lol:.ඒත් කුසලතා නිර්මාණ යටතේ අංක 10 ට තියෙන 10. eronfx එක මගෙ එකට වඩා ලස්සනයි.ඒ හින්ද මගේ 8 ස්ථානය මම eronfx ට ලබා දෙනව.මම 10 ගන්නව.:lol::lol:

    Ela macho ela, thnx and congratz for all winners:):)

    ela_eluwa120, one_genuine, Kasem, Amalka101, Elcid, RapidDark , panchaz
    kattiyatama thnx, thama hariyata therune ne mokakda wela thiyenne kiyala, awulak ne kattiyatama thnx

    ෙතරුවන් සරණයි.
     
    • Like
    Reactions: b0rnk!ll3r

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Photoshop and Coral Draw wage Softwares ne mekedi idea eka une....
    what about video editing...lets give a try for that one day also...:)
    so that the ones who have talent on that section will have the chance show what they got...:)

    when there are many competitions like this everyone can improve and achieve next time...if someone has got talent but less neatness he will get the next chance if he tries...

    ilanga para poetry wage category walinuth thibunanam hari...ewata talented godak aya innawane....

    :yes::yes:
     
    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    හ්ම්ම්ම් ...... ලකුණු සේරම එකතු කරලා, දෙවෙනි පාරටත් හරි වැරදි බලලා, ප්‍රතිඵල ත්‍රෙඩ් එක දාලා බලනකොට මෙහෙ වටින් ගොඩින් එළියත් වැටෙන්න පටන් අරන්.......... ඒත් සතුටුයි මේ වැඩේ සාර්ථකව නිමවීම ගැන. ජයඝ්‍රාහකයන්ට මගේ සුභ පැතුම්

    හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක්
    තෙරුවන් සරණයි!

    You have done a Great Job Thanx
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මම හිතනවා යාළුවනේ මේ ප්‍රතිඵලය ගැන ගොඩක් අය සෑහීමට පත් වෙන්න ඇති කියලා,:)
    තරඟ නීති උල්ලංගනය නිසා අපිට ලස්සන නිර්මාණ කිහිපයක්ම ඉවත් කරන්න උනා.:( අනික ත්‍රෙඩ් එකේ නැවත නැවතත් මතක් කරපු quote එක ගැන සහ wallpaper එකක් වශයෙන් සුදුසුද කියන එක ගැනත් සලකා බැලුවා.:) ඇතැම් ලස්සන නිර්මාණ කිහිපයක්ම quote එක ගැන සෑහීමකට පත් වෙන්න නොහැකිවීම අපැහැදිලි වීම වගේ කරුණු නිසා අඩු ලකුණු ලබා ගත්තා.:baffled: ඒ ගැන නම් ගොඩක් කණගාටුයි.:( ඒ වගේ ම සුවින්, නිස්මෝක් ඇතුලු යාළුවො කීප දෙනෙක්ම පින්තූර හදලම භාවිතා කරලා තිබුණා..
    කොච්චර ලස්සන නිර්මාණ උනත් සමහර නිර්මාණ wallpaper වශයෙන් සුදුසුද කියන ගැටළුවත් තිබුණා.:(මීට අමතරව ඉහත ජයග්‍රහන ලබා ගත් සහ ලබා නොගත් හැමෝම වගේ ගොඩාක් ලස්සන නිර්මාණ කරලා තිබුණා.. ඒ අයට ගොඩක් තුති..
    අහ් .. තව දෙයක් විනිශ්චය කරපු අපි 3න් දෙනාම වගේ දීලා තිබුණ ලකුණු ගොඩක් දුරට සමාන උන නිසා තීන්දුව සාධාරණයි කියලා මම හිතනවා.:) පෝල් එකක් දාලා යාළුවො වැඩි කාටද කියලා තෝරනවාට වඩා මේක හැම අතින්ම හොඳයි කියලා හිතනවා..:):)
    මේ තරඟය සංවිදානය කළ one_genuine,ela_eluwa120 සහ එළකිරි බෞද්ධ සංවිධානයටත්, ත්‍යාග සඳහා දායකත්වය ලබා දෙන panchz, rapidark සහෝදරවරුන්ටත් නදුන් අයියා සහ අමල්කා අක්කාටත් විශේෂ ස්තූතිය.
    ඒ වගේම නිර්මාණ කරලා මට(අපිට) අළුත් wallpaper ලබා දුන්නු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් පින්.. :)
    බුදු සරණයි.. !!:):)
     
    11.gif
    11.gif
    11.gif
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    :)
    11.gif