~~ හිමියනි ~~

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
godak lassanai sahodaraya eththatama godak pin sidda wenawa ditta damma wedaniya wasayen karapu kusalyata prathipala wasayen onna rep dunna;)
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    දහම තුලින් සිත ඉල්ලා කෑගසන සහනය..

    සිත සන්සුන් කර ගන්නට තවම ඔබ දරනා නොපසුබට වීර්ය මෙම නිර්මානය තුල සක් සුදක් සේ සටහන් වී තිබෙනවා..උඩට ඉස්මතුවී දිස්වෙනවා..


    එය වඩවා ගත යුත්තේ අප සිත් තුලමයි..


    බිඳුණු සිතක් දහමින් පිලිසකර කොට ගත හැකි බව විශ්වනීය සත්‍යයක්..

    ඔබට මේ පින්බර වෙසඟේ ඒ සහනය නොමදව ලැබෙන්නට මගේ ප්‍රාර්ථනා..


    bohoma Isthuthi :) Ron ayya :) :)