ඈබ්බෑහි_වු_ජිවිතය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඈබ්බෑහි_වු_ජිවිතය

    ළදරුවෙක් කුඩා අවඩියේදි කෙලිලොල් ජිවිතයකට වගේම ඔහුන්ට අවශ්‍ය කරන කියන දෙවල් ඔහුන් අත් හදා බෑලිමට යෑම සාමාන්‍ය දෙයක්...
    එනමුත් ඒ හෑම දෙයකටම සීමාවක් අපි කුඩා කලදිම ඔහුන්ට වටහලා දෙන්න උවමනා වෙනවා..


    කුඩා අවඩියේදි ඒ ළදරුවන් කරන ක්‍රියාව හරි හෝ වෑරදි වුන පලියට අපිට ඒ ළදරුවාට දඩුවම් කරන්න බෑ, අවුරුදු 2ක් වෑනි වයසක් ගත්තානම්
    ඒවෑනි වයසකදි අපිට තේරුම් කර දෙන්න තරම් විදියක් නෑත්තේ ඒ වයස තේරුම් ගන්න පුලුවන් වයස් සීමාවක් නෑති හින්දා..

    කෙසේ නමුත් ළදරුවන් කරන්න උවමනා නෑති දෙවල් අපිට ඒ ළදරුවන්ගෙන් ඈත් කර තෑබිමෙන් ඔහුන්ට ඒ වගේ දෙවල් වලින් වලක්වා ගන්න පුලුවන් වෙනවා..

    මේ ත්‍රේඩ් එකෙන් මං කතා කරන්න යන්නේ තමාගේ වයසට ගෑල පෙන්නේ නෑති ඒ වගේම මේ සමාජයේන් අපි ඈත් කරන්න උත්සහ කරන දෙයක් මේ කුඩා අවුරුදු 2 ක් වයසෑති ළදරුවා දෑන හෝ නොදෑන මේ ක්‍රියාවට (දූම් පානයට ) ඈබ්බෑහි වෙලා...

    මදක් මේ පින්තුර දිහා බලන්න..


    79504947.jpg


    13911995.jpg


    90648777.jpg


    99356617.jpg






    මේ පින්තුර දිහා බලද්දී, ඔබට සිතෙන්නට ඈති මෑදි වයසේ ලොරි රියදුරෙකුවගේ ස්වරුපය.. :D

    මේ ළදරුවා දිනකට 40 වතාවක් දූම් පානය කිරිමට ඈබ්බෑහි වෙලා තියෙනවා, මේ ළදරුවා මේ ක්‍රියාවට ඈබ්බෑහි වු දින පටන් දිනෙන් දින මහතට පත් වුනා..
    දෑන් මේ ළදරුවාට ඈවිදිමට පවා ඈලුම් කරන්නේ නෑ, මේ පෙන සෙල්ලම් ලොරිය උඩ ඉදගෙනයි, වෑඩිපුරම ගමන් කරන්න කෑමති..



    මේ ළදරුව මේ ක්‍රියාවට ඈබ්බෑහි වුනේ, මාස 18 දී ඉදලායි..
    මේ ගෑන අපේ යහලුවන්ට හිතෙන දේ කියලා යන්න අමතක කරන්න එපා..

     

    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    මූ නම් නියම ඩයල් 1ක් නෙ බන් .... පවු ලොකු එවුන්ගෙ මෝඩ වැඩ පොඩි 1කත් පුරුදු වෙලා !!! :( :( :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මූ නම් නියම ඩයල් 1ක් නෙ බන් .... පවු ලොකු එවුන්ගෙ මෝඩ වැඩ පොඩි 1කත් පුරුදු වෙලා !!! :( :( :(

    ඒක තමයි.. අනික මේ පුරුද්ද උගන්වලා තියෙන්නෙත්
    මේ ළදරුවාගේම තාත්තාලු.. :(


    affa :eek: ohoma giyoth lagadima marila th yai :dull:

    දෑනටමත් ලෙඩ වේලා වගේ තමයි.. :D
    ඒක තමයි ඈවිද ගන්නත් ඒ තරම් කෑමෑත්තක් දක්වන්නේ නෑත්තේ..


    wow tnx machan

    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක දැකල අඩන්නද හිනාවෙන්නද කියල මටම තේරැම් ගන්න බැහැ....:no::no::no:
    හ්ම්, එක තමයි..

    මුගෙ හැටි

    කුඩා අවදියේ කොයි ළදරුවෙක් වුනත් සුන්දරයි..
    ඒත් මේ වගේ දෙවල් වලට ඈබ්බෑහි වුනොතින් ඒ සුන්දරත්වය නෑති වෙනවා..


    kotune pnne mata tama...

    http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe


    මං ඔයාට මීට කලින් සොෆ්ට්වයා එක දුන්නා ..
    මේක තෑන්පත් කරලා රී ස්ටාට් කරන්න හරි යයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mu chandi playaek wage ne inne :growl::growl:

    හ්ම්, ඒක තමයි.. :D
    මේවාට ඈබ්බෑයි වෙන කොයි කව්_රුත් ඔහොම තමයි..

    meykanam awurudhu 10kwath idheedha dhannha..mugey amma thatthawa maranna oona issela..anith lamaynuth huruwey moo nisa.

    ඒක නම් ඈත්ත..
    එත් මේවාට ප්‍රධානම හේතුව දෙමව්පියන් තමයි..


    Ammala Thaththalage weradi.. :(... Dukay... ath modakama... :yes:

    මේ වගේ දෙයකින්, මොන වගේ අරමුණක් බලාපොරොත්තු
    වුනාද කියලා මට තවමත් හිතා ගන්න බෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොඩි එකාට බොන්න සිගරැට් දෙන කාලකන්නිය කවුද?

    තාත්තා තමයි..
    මේ පොඩි ළදරුවාට දෑන් මේවා නෑතුව බෑරිලු..
    ඉල්ලද්දි දුන්නේ නෑත්නම් අඩා වෑලපෙනවාලු..
    ඒ වගේම හරිම මුරණ්ඩු වෙනවාලු.. ඒ හින්දා දිගටම දෙනවා.. කියලයි..
    ආරංචි...
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    තාත්තා තමයි..
    මේ පොඩි ළදරුවාට දෑන් මේවා නෑතුව බෑරිලු..
    ඉල්ලද්දි දුන්නේ නෑත්නම් අඩා වෑලපෙනවාලු..
    ඒ වගේම හරිම මුරණ්ඩු වෙනවාලු.. ඒ හින්දා දිගටම දෙනවා.. කියලයි..
    ආරංචි...

    ade munge තාත්තට කියලා මටත් ciga එකක් ඉල්ලලා දෙන්ඩකො :P:P:P:lol::lol::lol:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    meka me lamayage waradak nemei..a lamayage demau piyo tamai mekata waga kianna one.....