SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dilan9962

Member
Mar 14, 2010
33
3
0
Jothi + Anjaline ge LANDE LANDE LANDE, WANA BABARU NODHUTU..... sinduwe original music (parana version) eka thiyena kenek upload karala denna. patta number ekak meeka. :)

mee sinduwema instrumental version eka thiyenawada?
 
  • Like
Reactions: dggsl and demo123

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    kollane podi udauwak denna puluwanda.
    mama goda dawasaka indan sinduwak hoyanawa.kagawa hari thiyanawanam poddak mata denawada eka.loku udauwak.

    kiyanne subani harshani muthukumarana.

    sinduwa thiyenne mehemai.

    obagana mathakaya kanduleli denawa....
    nisasala dasata hamadama....
    kandulaka susumaka mathaya randawa...
    igileegiye ai nokiyama....

    kattiyatama bohoma sthuthie...
    suba dawasak!!

    meka nadda ka gawawath:(:(
     
    dilan9962

    Member
    Mar 14, 2010
    33
    3
    0
    shelton perera ge BUDUNE BUDU PIYAANANE sinduwa denna. :)

    meeta esella upload karala thibuna, eeth eeke quality eka hari nehe.:(

    hoda quality ekakin thiyena kenek denna.

    godak pin! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර්ජුන රූකාන්ත සහ ශානිකා මදුමාලි - හිමි නැති වන මල්

    http://www.mediafire.com/file/d2mjjndyznz/Himi nathi wanamal.. (හිමි නැති වන මල්.......).mp3

    ගීතයේ ගුණාත්මක බව ටිකක් අඩු වන්නට පුළුවනි... යූ ටියුබ් වීඩියෝ ගොනුවකින් වෙන්කර ගන්නා ලදී... මීට වඩා උසස් තත්වයෙන් තිබේ නම් මෙහි පල කරන මෙන් ඉල්ලමි ...:)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Machanla ubalata mathakada
    issara jathyke gya Sirimawo
    eke grlada koheda kyana
    Wasi wasina ahasa api...
    kyana song eka...?
    hoyala denna puluwan weida..
    pls...

    awulak na machanz srch karama
    ekata dekakma awa...
    Big thank goz up for di Up loaderzzzz
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීත ලබාදෙන, සොයාදෙන සෑම දෙනාට ම බොහොමත් ම ස්තූතියි. අප කාටත් දුර්ලභ ගනයේ ගීත රස විඳින්නට, හඳුනාගන්නට මේ ත්‍රේඩ් එක මගින් ලැබුණ පිටුවහල අනන්තයි. තමන්ට හැකි අයුරින් මේ ත්‍රේඩ් එකට දක්වන දායකත්වය ඉතාම වටිනව. මෙවන් වටිනා ත්‍රේඩ් එකක ආරම්භකයාගේ සිට මේ වෙනුවෙන් කැපවුණු, දායක වුණු සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි. සමහර විට විවිධ හේතු මත ඒ අයට මේ ත්‍රේඩ් එක අමතක වුවත් ඒ අයගේ කැපවීම ගීත රසවිඳින හා එළකිරිවලට ආදරය කරන අය මතකයි. එළකිරිවලට හා ගීතවලට ආදරයක් දක්වන සියලුම දෙනාගේ දායකත්වය මත තව තවත් ගිත ලොලීන්ගේ හිතසුව පිණිස මේ ත්‍රේඩ් එක ඉදිරියට ම යෑමට හැකිවේවා!!!!
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235

    aniwa jai ho elakiri
     
    Status
    Not open for further replies.