๑۩๑ ඩයරිය ๑۩๑

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අන්දුන් කුන්දුන් වී කණ ‍රෝල් කරගෙන ඔහේ මෙහේ, මෙහේ ඔහේ අනේ මන්ද බැරි බැරි ගානේ සිටිමි.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අෆ්ෆා...
    අද දවස මාර Busy...
    කොන්ඩෙත් කැපුවා...
    විස්තර හෙට කියන්නම්...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mmmm ada assignment ekak thibba DBMS :(
    melo rahak na okkotama amaruy , ane manda me semester eka giya semester ekata hapan wage,
    hetath assignment , lectures madiwata tutorial :( epa wenawa ,
     
    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    2010-05-01
    mama ada kella ekka film1k balanna giya.., eka kellage gedarata mattu wela.., dan kellage 4n1th off karala...:(:(
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    අම්මට හොදටම සනීප නෑ. ගිය සතියේ කරන්න හිටපු වෑඩ ඔක්කොම අවුල් උනා. ලබන සතියේ රට යන්න තියෙනවා. අනේ මන්ද අම්මව දාල යන්නත් බෑ
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    අම්මට හොදටම සනීප නෑ. ගිය සතියේ කරන්න හිටපු වෑඩ ඔක්කොම අවුල් උනා. ලබන සතියේ රට යන්න තියෙනවා. අනේ මන්ද අම්මව දාල යන්නත් බෑ

    she will be get well soon bro don't wory
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අම්මට හොදටම සනීප නෑ. ගිය සතියේ කරන්න හිටපු වෑඩ ඔක්කොම අවුල් උනා. ලබන සතියේ රට යන්න තියෙනවා. අනේ මන්ද අම්මව දාල යන්නත් බෑ

    කොල්ලෙක්ගේ කටින් ඔය වචනේ අහන්න බැරිවුනාට, උඹේ අතින් කොටපු අකුරුටික බලාගන්නවත් ලැබුනු එකට සතුටුයි...
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39

    කොල්ලෙක්ගේ කටින් ඔය වචනේ අහන්න බැරිවුනාට, උඹේ අතින් කොටපු අකුරුටික බලාගන්නවත් ලැබුනු එකට සතුටුයි...

    thank you gihan aiya for the comment
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    දවසම full hack වෙලා ඉන්නෙ. කාර් එක polish කරා. පිස්සු හෑදෙනවා අප්පා ඒක drive කරනකොට. නිකන් හදේ ගියා වගේ
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දවසම full hack වෙලා ඉන්නෙ. කාර් එක polish කරා. පිස්සු හෑදෙනවා අප්පා ඒක drive කරනකොට. නිකන් හදේ ගියා වගේ

    බොරු කියන්න එපා බං...
    හදේ ගියා වගේ කියන්නේ, උඹ කළින් හදේ ගිහින් තියෙනවද...??