Reputation කතන්දරෙ

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මන් මේ ත්රේඩි එක දාන්න හිතනෙ මම user cp අක පෑත්තෙ ගියාම මගෙ reputation count එක දෑකල,අතතටම එක දෑක්ක්ම හිතෙනව සමහර අයට මානසික රොග වත් තියෙන්වද කියල,කිසිම හෙතුවක් නෑතිව -රෙප් දාල,

    මන් මේ අහන්නෙ ඔය රෙප් වලට පොර කකා සහ හෙතුවක් නතිව + සහ - රෙප් දෙන අයගෙන් :P

    ඔය කරන වෑඩෙ තෙරෑමක් තියෙනවද? :P
     
    • Like
    Reactions: Hashan dis

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    machan mehema ekak thiyenne.......
    kenek watina kiyana threde ekak demmama.......
    eka balana kenata eken yam deyak labaganna puluwan unama...
    eya dapu therde eka watinakama comment ekak danagamanma....
    oya rep points ekakuth denawa....
    eka balana kenage kemeththa anuwa thama theeranaya wenne..
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    machan mehema ekak thiyenne.......
    kenek watina kiyana threde ekak demmama.......
    eka balana kenata eken yam deyak labaganna puluwan unama...
    eya dapu therde eka watinakama comment ekak danagamanma....
    oya rep points ekakuth denawa....
    eka balana kenage kemeththa anuwa thama theeranaya wenne..

    athatha mama kiwwe ehema ayata newe :) meke ennawa apmutuma piiso tikak :)

    4 eg ara SL chicks tiyena kale akata wiruddwa reply akak dammoth -rep ehema un gana mama kiwwe
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    machan mehema ekak thiyenne.......
    kenek watina kiyana threde ekak demmama.......
    eka balana kenata eken yam deyak labaganna puluwan unama...
    eya dapu therde eka watinakama comment ekak danagamanma....
    oya rep points ekakuth denawa....
    eka balana kenage kemeththa anuwa thama theeranaya wenne..
    100% ඇත්ත මචො උබේ කතාව.....:):):)
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    machala mata kawru hari kiyanna puluwanda nilpata kotu labenna criteria eka...
    E kiwwe eka kotuwak labenna +rep kiyak ganna onada? :nerd:
     
    මේක ඉතාම සාමාන්‍ය දෙයක්.මටත් තිබුනා ඔය ගැන ප්‍රශ්න කන්දක්ම.කුනුහරප-ඍණ-බලු බැනුම් ආදී නොයෙක් අසාමාන්‍යයි කියල හිතුන දේවල්.අන්තිමට ඇඩ්මින් තුමා කිව්වා..ඔයා ඒ පැත්තවත් නොබලා ඉන්න කියලා...:lol:
    දැන් තේරෙනවද මේ අනවශ්‍ය දෙයක් ගැන අපි වද වෙනවා කියලා?:lol:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මේක ඉතාම සාමාන්‍ය දෙයක්.මටත් තිබුනා ඔය ගැන ප්‍රශ්න කන්දක්ම.කුනුහරප-ඍණ-බලු බැනුම් ආදී නොයෙක් අසාමාන්‍යයි කියල හිතුන දේවල්.අන්තිමට ඇඩ්මින් තුමා කිව්වා..ඔයා ඒ පැත්තවත් නොබලා ඉන්න කියලා...:lol:
    දැන් තේරෙනවද මේ අනවශ්‍ය දෙයක් ගැන අපි වද වෙනවා කියලා?:lol:

    ;) mathathe penne aka tama hodama wade :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hikx ... Rep walata puduma porayakne thiyene :lol:
    owayen hadissiyakata reload ekak wath danna puluwannam thawa kamak na :P

    mata pennama bari wade thamai Rep hingaa kanna thread daana eka

    "Thread ekata kemathi nam eh bawa oppu karannalu"... :lol:

    maha wikarayak.. :dull:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    ow ban

    2hgwl7l.jpg

    2ajyntc.jpg

    ok7w1v.jpg
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    machan mehema ekak thiyenne.......
    kenek watina kiyana threde ekak demmama.......
    eka balana kenata eken yam deyak labaganna puluwan unama...
    eya dapu therde eka watinakama comment ekak danagamanma....
    oya rep points ekakuth denawa....
    eka balana kenage kemeththa anuwa thama theeranaya wenne..

    :yes::yes::yes::yes::yes: Rep dena nodena eka dena kenage wedak. eyata hoda hindane rep denne. Iyage kathawa hari:yes::yes::yes::yes: