most famous girl member at elakiri.com

most famous girl member at elakiri.com

  • Teena@

    Votes: 38 36.9%
  • G.R.E.A

    Votes: 3 2.9%
  • nisha500

    Votes: 11 10.7%
  • Elysium

    Votes: 6 5.8%
  • Anjala_88

    Votes: 18 17.5%
  • fernandokasu

    Votes: 6 5.8%
  • Thilzz

    Votes: 15 14.6%
  • Nilushi35

    Votes: 4 3.9%
  • teffi

    Votes: 2 1.9%

  • Total voters
    103

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
මට vote කරපු නොකරපු මගේ යාලුවෝ හැමෝටම බොහෝම ස්තුතියි........

th020.gif

 
මේකෙ නම් දාලා තියන හැම සොයුරිකටම මගේ සුබ පැතුම් පිරිනමනවා.ඒ හැමෝටම මගේ ආශිර්වාදය හා දිරිගැන්විම හිමියි. ඒත් කවදාවත් කතාකරලාවත් නැති තිල්ස් නඟාට මම චන්දය දුන්නා.හේතුව-,විවිධ පැති ඔස්සේ එළකිරියෙන් ලොකු සේවයක් එයා කරලා තියනවා.මේ කතාව තේරුම්ගන්න සමහරුන්ට අමාරුවෙයි.ඒත් මම දන්නවා ඕල්ඩ්හිට් එකේ හිටපු කාලේ ඉඳන් එයා අදටත් ලොකු සේවයක් කරනවා.නිකංම චැට් කරලා...පුංචි කවියක් ලියලා..ජනප්‍රිය වුනා කියන තැනින් එහා ගිය යමක් තිලිණී කරලා තියනවා.:)
කවුරුවත් මා සමඟ අමනාප වෙන්න එපා.මම කියන්න තියන දේ කෙලින්ම කියන කෙනෙක්:sorry: