Happy B'day Shamme Akki

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභම සුභ උපන්දිනයක් වේවා ශම්මී..... :):)

    අපි එන්නද ඔය පැත්තේ පාටි එකට.... :P
     
    සුභම සුභ උපන්දිනයක් වේවා ශම්මී..... :):)

    අපි එන්නද ඔය පැත්තේ පාටි එකට.... :P
    ඕහ්...සමාවෙන්න.මම දැනුම් තේරුම් තියනදා ඉඳලා ඔය උපන්දිනේට පාටි දාලා නෑ.හවසට පංසල් යනවා.
    හිතවත්ම මිතුරියක් ඩිනර් එකක් දුන්නොත් යනවා...:lol:
    ස්තුතියි!
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    ou5x5c.jpg

    HaPpY BdY sis ;):rofl:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕහ්...සමාවෙන්න.මම දැනුම් තේරුම් තියනදා ඉඳලා ඔය උපන්දිනේට පාටි දාලා නෑ.හවසට පංසල් යනවා.
    හිතවත්ම මිතුරියක් ඩිනර් එකක් දුන්නොත් යනවා...:lol:
    ස්තුතියි!

    මම නම් පංසල් යන්නෙත් නෑ.. කවුරුත් මට පාටි දෙන්නෙත් නෑ.... :lol::lol:

    ඒ වුනාට ඉතින් මේ පාර අපිට පාටියක් දෙන්න... :P
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    මම නම් පංසල් යන්නෙත් නෑ.. කවුරුත් මට පාටි දෙන්නෙත් නෑ.... :lol::lol:

    ඒ වුනාට ඉතින් මේ පාර අපිට පාටියක් දෙන්න... :P
    anii paw,,:rofl::lol:
    siyala tikak set karagena danwako ela party 1k..:eek::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :)හීන ගොඩක් නං නෑ.ජීවිතේ ජයගන්න ඕන දේවල් දිනාගෙන තියනවා.දැන් ඉතිං..පවුලක් පංසලක් වෙලා..යන එන තැනකට පිණක් දහමක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්නයි හිත.:lol:
    බොහොම ස්තුතියි!ඔබටත් දිගාසිරි වේවා!

    Ehenam Meheni Sasnaya Wajabewa! :rofl: