Happy B'day Shamme Akki

බොහොම ස්තුතියි මල්ලියා පැය ගනනකට උඩින් මගේ උපන් දිනය සිහිගන්වලා සුබ පතන්න ත්රෙඩ් එකක් දැම්මට:)
එවගේම සුබ පැතූ හැමදෙනාටමත් බොහොමත්ම ස්තුතියි!
හැමදෙනාටම සෙත් වේවා!!!:)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම ස්තුතියි මල්ලියා පැය ගනනකට උඩින් මගේ උපන් දිනය සිහිගන්වලා සුබ පතන්න ත්රෙඩ් එකක් දැම්මට:)
    එවගේම සුබ පැතූ හැමදෙනාටමත් බොහොමත්ම ස්තුතියි!
    හැමදෙනාටම සෙත් වේවා!!!:)

    රුවින් මල්ලිට හැම දෙයක්ම කලින් තමයි මතක් වෙන්නේ ... :rofl:
     
    Happy Birth Day My Dear

    Happy B'day Sis :)

    Happy Birthday!!!!!!!!!!!!!!

    Happy birthday

    e3cf089ffe.gif

    05ad1e12d3.gif

    සුබ උපන්දිනයක් වේවා !!

    1ruo89.jpg
    ස්තුතියි ස්තුතියි!! හැමදෙනාටම ජය වේවා!:)
     
    Happy Birthday! May all of your dreams come true!
    :)හීන ගොඩක් නං නෑ.ජීවිතේ ජයගන්න ඕන දේවල් දිනාගෙන තියනවා.දැන් ඉතිං..පවුලක් පංසලක් වෙලා..යන එන තැනකට පිණක් දහමක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්නයි හිත.:lol:
    බොහොම ස්තුතියි!ඔබටත් දිගාසිරි වේවා!
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :)හීන ගොඩක් නං නෑ.ජීවිතේ ජයගන්න ඕන දේවල් දිනාගෙන තියනවා.දැන් ඉතිං..පවුලක් පංසලක් වෙලා..යන එන තැනකට පිණක් දහමක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්නයි හිත.:lol:
    බොහොම ස්තුතියි!ඔබටත් දිගාසිරි වේවා!

    අන්න ඒක එනකම් තමා අපිත් බලන් ඉන්නේ
    ඒකට ඉන්වයිට් කලේ නැත්තම් බලාගන්නම්කෝ :frown: :):)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සියලු ආතල් වලින් පිරි එලකිරිම උපන් දිනයක් වේවා!