අන්තිමට B'day wish thread 1 වහන්න යන්නේ ශම්මී අක්කාව මහන කරලා වගේ![]()
අද අර ගල් මුසලයා මාව කන්න හැදුවා.අපි අහුවෙයි ඕවට.(ග,යන්නෙන් පටන් ගන්නේ)
හොඳ වෙලාවට ඉඳලා ඉඳලා ඇවිත් ලකී ගින්න පත්තුකලා.ඇඩ්මින්තුමා වේවැල පෙන්නුවා...මිනිහා ආගිය අතක් නෑ.
අපි දෙන්න යමු අනේ මහණ වෙන්න


නමුත්,පැවිද්දෙක් තරම් ඉහළ ජිවන මට්ටමකින් ගිහි ජීවිතය ගෙවන අයත් ඉන්නවා.

දැං ටිකක් හරි හොඳයි..ඒ දවස්වල
ලංකාවෙ නං බැ.ජපන් පුලුවන් ලු?