hmm eeyakath ekka mok aawath ithin api wagey bus ekey yanney nahaney.eyalata ithin ahasin watenawa facility okkoma.



මං වෑඩට යන දුරත් රුපියල් 6 ක දුරක්..
ඉතින්.. මේ වගේ රුපියලකින් වෑඩි වෙන එක අපිට ඒ හෑටි ගාණක් නෑති උනත්.. මේ සමාජයේ වෙසෙන දුගි දුප්පත් ජනතාවට ඒක උහුලා ගන්න බෑරි වෙයි..
මේකෙන් හොදක් වෙන්නේ, ඒ බස් සමාගමේ පුද්ගලයන්ගේ පවුල් වලට මිසක් අපේ රටට නම් සෙතක් වෙන්නේ නෑ..
බැහැ බන් කොහෙ හිටියත් ලන්කාව වගෙ එන්නෙ නැහැ
බන්ස අපෙ රට තම රට
රටේ නම් වැරැද්දක් නෑ මචං... ඉන්න මිනිස්සුන්ගෙයි වැරැද්ද...
ඔය හාල්පාරැවො හතර පස් දෙනෙක් ඉන්නවා උන් තම රට කන්නෙammmo paw ban minissu....! dannmama car ekak ganilla macho
ape hu** puthalata jaya wewa, mewan uthum minissu thwa thawath raja karawanda lebewa

attha kathawaඔව් මචං.... උදේ හවස යන එන කුලී වැඩ කරන ම්නුස්සයෙකුට ඕක ලොකු දෙයක්...
DAN IMPORT TAX ADU NISA CAR EKAK GANNA EKA LABAI VAGE.

harima shook, tawa wadi wenna one..
oka thama case eka rupiyal 2k denda kiyai maru salli naha kiwwoth kiyai bahinakota dennan kiyala ita passe api kondawa hoyan yanda wenne![]()
ඒක තමයි මචන්.. අනික මේ වගේ රුපියලකින් වෑඩි වුනාම ඒ තරම් ගාණක් නෑතිව ඈති කියලා වෙන්න ඈති මේ බස් සමාගම් සෙවකයො හිතන් ඉන්නේ..
ඒත් ඒ රුපියලේ වටිනා කම දෑනෙන්නේ මහන්සියෙන් හම්බ කරලා එදා වෙළ කන මිනිසුන්ටයි.
මේ වගේ දෙවල් වෙද්දි දෑක්කත් නොදෑක්ක වගේ ඉන්න මේ මන්ත්රිවරුන් ගෑන හිතද්දිත් අපිට පිලිකුලක් ඈති වෙනවා..
ඡන්දය ලං වෙද්දි ගමක් නගරයක් නොබලා දුගි මිනිසුන්ට සිහින කතාන්දර කියන්නාක් මෙන් මිනිසුන්ව මුලා කල මේ මිනිසුන් ගෑන ආය මොන කතාද..
Than okkama Minisu Marutiyak ganilaa.......... Dan gana henata aduvela luu.......


gamu gamu