Bus fare to increase

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං වෑඩට යන දුරත් රුපියල් 6 ක දුරක්..
    ඉතින්.. මේ වගේ රුපියලකින් වෑඩි වෙන එක අපිට ඒ හෑටි ගාණක් නෑති උනත්.. මේ සමාජයේ වෙසෙන දුගි දුප්පත් ජනතාවට ඒක උහුලා ගන්න බෑරි වෙයි.. :(
    මේකෙන් හොදක් වෙන්නේ, ඒ බස් සමාගමේ පුද්ගලයන්ගේ පවුල් වලට මිසක් අපේ රටට නම් සෙතක් වෙන්නේ නෑ..

    ඔව් මචං.... උදේ හවස යන එන කුලී වැඩ කරන ම්නුස්සයෙකුට ඕක ලොකු දෙයක්...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no: බැහැ බන් කොහෙ හිටියත් ලන්කාව වගෙ එන්නෙ නැහැ:no: බන්ස අපෙ රට තම රට

    රටේ නම් වැරැද්දක් නෑ මචං... ඉන්න මිනිස්සුන්ගෙයි වැරැද්ද...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මචං.... උදේ හවස යන එන කුලී වැඩ කරන ම්නුස්සයෙකුට ඕක ලොකු දෙයක්...

    ඒක තමයි මචන්.. අනික මේ වගේ රුපියලකින් වෑඩි වුනාම ඒ තරම් ගාණක් නෑතිව ඈති කියලා වෙන්න ඈති මේ බස් සමාගම් සෙවකයො හිතන් ඉන්නේ..
    ඒත් ඒ රුපියලේ වටිනා කම දෑනෙන්නේ මහන්සියෙන් හම්බ කරලා එදා වෙළ කන මිනිසුන්ටයි.

    මේ වගේ දෙවල් වෙද්දි දෑක්කත් නොදෑක්ක වගේ ඉන්න මේ මන්ත්‍රිවරුන් ගෑන හිතද්දිත් අපිට පිලිකුලක් ඈති වෙනවා..
    ඡන්දය ලං වෙද්දි ගමක් නගරයක් නොබලා දුගි මිනිසුන්ට සිහින කතාන්දර කියන්නාක් මෙන් මිනිසුන්ව මුලා කල මේ මිනිසුන් ගෑන ආය මොන කතාද..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක තමයි මචන්.. අනික මේ වගේ රුපියලකින් වෑඩි වුනාම ඒ තරම් ගාණක් නෑතිව ඈති කියලා වෙන්න ඈති මේ බස් සමාගම් සෙවකයො හිතන් ඉන්නේ..
    ඒත් ඒ රුපියලේ වටිනා කම දෑනෙන්නේ මහන්සියෙන් හම්බ කරලා එදා වෙළ කන මිනිසුන්ටයි.

    මේ වගේ දෙවල් වෙද්දි දෑක්කත් නොදෑක්ක වගේ ඉන්න මේ මන්ත්‍රිවරුන් ගෑන හිතද්දිත් අපිට පිලිකුලක් ඈති වෙනවා..
    ඡන්දය ලං වෙද්දි ගමක් නගරයක් නොබලා දුගි මිනිසුන්ට සිහින කතාන්දර කියන්නාක් මෙන් මිනිසුන්ව මුලා කල මේ මිනිසුන් ගෑන ආය මොන කතාද..

    ලංකාවේ ඉන්න අවස්තාවාදී දේශපාලඋවෝ ගැන ක්අතා කරලා වැඩක් නෑ...

    බස් සේවකයට රුපියකලේ ඒවා ඕනතරම් මාටියා ගහගන්න පුලුවන්... සමහරුන්ගේ දවසේ ආදායම රුපියල් 500 ඉක්මවනවා මාටියා ගැහිල්ලෙන් විතරක්....
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    menna dan labunu wisesa prawurthiyak,
    iye maddiyama rattriye loka welada pole tel mila ihala yana bawa sihinen dutu rajaya
    bas gasthu ihala dameemata teeranaya karai.