Last edited:
Thanks 4 da info broOya tax eka adu karala thiyenne, tika dawasakatalu.....!!
![]()
![]()




Bikes 30000 kin withara wadi wenawalu ban
bike wala price eka wedi wena eka hodai.. me bike kaarayoth ekka paaraka yanna ba ne![]()
මේකෙ කියන විදිහට මරුති වගේ ඉංදියන් කාර් තමයි යන්තම් හරි සහනයකට ලැබෙන්නෙ.අනික මෝ,බයික් අඩුවෙන්නෙත් නෑලු!ට්රක්ටර්-බස්-ලොරි වගේ දුප්පතාගෙ වාහනවලටත් සහනයක් නෑ.අලුතින් එන කැබ් වගේ ඒවට නං ටිකක් වැඩියි සහනය.
කොහොමත් මේවා කරන්නෙ දුප්පතා ගැන හිතලා නෙවෙයි කියන එක තේරුම් ගන්න ජනතාවට ටිකක් කල් යයි
නියම රිසල්ට් එක බලන්න මාස6ක්වත් යයි.











