TAX මෙන්න මෙහෙම තමා පහල යන්නේ !

077harsha

Member
Jan 11, 2010
1,510
151
0
on EaRtH
TAX මෙන්න මෙහෙම තමා පහල යන්නේ !


06/03/2010
http://www.lakbima.lk/



14 පිටුව එක බලන්න!

25157060.png
 
Last edited:
  • Like
Reactions: koolbird
මේකෙ කියන විදිහට මරුති වගේ ඉංදියන් කාර් තමයි යන්තම් හරි සහනයකට ලැබෙන්නෙ.අනික මෝ,බයික් අඩුවෙන්නෙත් නෑලු!ට්‍රක්ටර්-බස්-ලොරි වගේ දුප්පතාගෙ වාහනවලටත් සහනයක් නෑ.අලුතින් එන කැබ් වගේ ඒවට නං ටිකක් වැඩියි සහනය.
කොහොමත් මේවා කරන්නෙ දුප්පතා ගැන හිතලා නෙවෙයි කියන එක තේරුම් ගන්න ජනතාවට ටිකක් කල් යයි:lol:
නියම රිසල්ට් එක බලන්න මාස6ක්වත් යයි.
 

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    kohoma unath pain yana ahinsaka minihekta adu tharame maruti 1k wath ganna lebenawa nam ekath loku deyak machan, mama nam kiyanna e wage podi wahana walin tax nogahama hitiya nam thamai hida, thawa micro wahana walin gahana tax 1th 0 karanna one, e company 1 wahana hadanna italy walin gennana parts walatath tax nogahama inna one, ape rate dekata atha dunnoth eka loku anagatha aayojanayak wei aniwaryen, japan diuni une wahana hadala, ei apita beri?:):):)
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Bikes 30000 kin withara wadi wenawalu ban

    Habai pora ehema kiyala hithunata u kiyanawa thama hariyatama danne na kiyala.
    Import karana okkoma badu walata kalin gahupu 15% adibaraya ewath karala thiyanawa so eka bike walata adalai mama hithanne aduma gana e ganawath adu wei bike walin
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    bike wala price eka wedi wena eka hodai.. me bike kaarayoth ekka paaraka yanna ba ne :D

    Ehema kiyanna epa ban...Pain yana miniha balanne kohoma hari bike ekak ganna. Eketh gana wadi wenawa kiyanne duppath ewunta oken wadak na kiyana ekai. Mokada duppath miniha mulinma balanne car ekak ganna neme, mulin balanne bike ekak ganna. Ita passe tamai car van gana balanne. Onna salli tiyena ekek num mulinma car ekak gani, duppath minissu ehema balanne na ban. Pare yanakota bike wala yana ewun dana ganna one hariyata yanna. Bike wala gana wadi wena eka hodai kiyanna epa ban.
     

    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    මේකෙ කියන විදිහට මරුති වගේ ඉංදියන් කාර් තමයි යන්තම් හරි සහනයකට ලැබෙන්නෙ.අනික මෝ,බයික් අඩුවෙන්නෙත් නෑලු!ට්‍රක්ටර්-බස්-ලොරි වගේ දුප්පතාගෙ වාහනවලටත් සහනයක් නෑ.අලුතින් එන කැබ් වගේ ඒවට නං ටිකක් වැඩියි සහනය.
    කොහොමත් මේවා කරන්නෙ දුප්පතා ගැන හිතලා නෙවෙයි කියන එක තේරුම් ගන්න ජනතාවට ටිකක් කල් යයි:lol:
    නියම රිසල්ට් එක බලන්න මාස6ක්වත් යයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: