Namal Rajapakshe .. Cricket ... Gahuvaaa Magulai

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම නම් ඌ BAT කරපු විදිහට නොන්ඩියට හිනා වෙන වට වඩා වැඩි දෙයක් අපිට හිතන්න තියෙනවා කියලා හිතන්නේ. Bollywood එකේ උන් කොච්චර උඩ දාගෙන හිටියත්, ලංකාවේ උන් එහෙම නැ කියලා පෙන්නපු එක ගැන නම් ලොකු දෙයක්.

    අද අරවින්ද, උපුල්, කලු එක්ක සෙල්ලම් කරන්න..... ආපු නැති එවුන්ට පින නැ කියලා පෙන්නුවා. එක තමා වටින්නේ.

    ආතල් මැච් එක. ඔය ස්ටාර්ස්ලා හින්දා නම් නෙමේ. අද අපේ මැක්සා ඩයල් ටික තාමත් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නපු හින්දා. ගුරා, මහානාම ත් හිටියනම් කියලා වැඩක් නැ.....:)
     
    Cheater

    Member
    May 18, 2010
    36
    0

    yaahh machan ... aravinda match karapu hati kiyala vadak naha .... :):):) podi Kalu ehema match ekak play karanava dakkamath asai .. :):):)
     
    ඊයේ සිම්බාබ්වේ, ඉන්දියාවට මුලින්ම IIFA එක පෙන්නුවා. හැබැයි....ආයිත් World Cup එකකට ගන්න පුලුවන් මැක්සා එන්ජින් ටිකක් ලංකාවේ තාම ඉතුරු වෙලා තියෙනවා කියලා අද ලංකාව ඉන්දියාවට පෙන්නුවා.
    :lol:
     
    Cheater

    Member
    May 18, 2010
    36
    0
    0

    ඊයේ සිම්බාබ්වේ, ඉන්දියාවට මුලින්ම IIFA එක පෙන්නුවා. හැබැයි....ආයිත් World Cup එකකට ගන්න පුලුවන් මැක්සා එන්ජින් ටිකක් ලංකාවේ තාම ඉතුරු වෙලා තියෙනවා කියලා අද ලංකාව ඉන්දියාවට පෙන්නුවා.
    :lol:
    yaa machan mona vunath Kaluu ge feelding ehema patta .. aravinda th kalin vagemai ... mama hithane jayasuriyava ain karala aravinda vage thamath hodata play karanna puluwan kattiya gaththanam hodai :):):)
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    මම නම් ඌ BAT කරපු විදිහට නොන්ඩියට හිනා වෙන වට වඩා වැඩි දෙයක් අපිට හිතන්න තියෙනවා කියලා හිතන්නේ. Bollywood එකේ උන් කොච්චර උඩ දාගෙන හිටියත්, ලංකාවේ උන් එහෙම නැ කියලා පෙන්නපු එක ගැන නම් ලොකු දෙයක්.

    අද අරවින්ද, උපුල්, කලු එක්ක සෙල්ලම් කරන්න..... ආපු නැති එවුන්ට පින නැ කියලා පෙන්නුවා. එක තමා වටින්නේ.

    ආතල් මැච් එක. ඔය ස්ටාර්ස්ලා හින්දා නම් නෙමේ. අද අපේ මැක්සා ඩයල් ටික තාමත් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නපු හින්දා. ගුරා, මහානාම ත් හිටියනම් කියලා වැඩක් නැ.....:)

    yer machan after long time i saw kalu aravinda chandana and kalpage patta ban :):):)