ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කියලා දුන්නාට ස්තුතියි...
    ඒත්...
    මගේ Machine එකත් ගත්තේ PC Partner එකෙන්නේ....??

    ඒකෙත් අවුලක් තියෙනවා...
    USB 2.0 Drives Detect කරන්නේ නෑ...
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කියලා දුන්නාට ස්තුතියි...
    ඒත්...
    මගේ Machine එකත් ගත්තේ PC Partner එකෙන්නේ....??

    ඒකෙත් අවුලක් තියෙනවා...
    USB 2.0 Drives Detect කරන්නේ නෑ...​

    USB 1.0 කියල පෙන්නන එක BIOS settings වල අවුලක් වෙන්න පුලුවන්.. detect කරන්නෙම නැත්තම් motherboard එකේම අවුලක් වෙන්නත් පුලුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,454
    22,112
    113
    Gotland
    elazzz

    keep it up bro
    :):)


    p.s:

    SRI Computers kiyanneth PC house ekema ekak.

    Panora kiyala brand eke computers,monitors,ups wage items genneth PC House.
    me okkoma chaa max


     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    PC HOUSE lata kadeee yana kondha nethi apatayek minus rep dila :lol: owa dunna kiyala ape katawal wahanna beee thawa thawa erenawa misak


    111111111111111j.png
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම මේ බැලුවෙ පැතිකඩ මෙහෙමනං ඔක්කොම බැලුවම කොහොම ඇද්ද
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    mama nam gathth LG eken tikak ganan thamai bt,kadunoth aniwa hadala denawa 1 or 2 days walin.singel mega ekath hodai.un ikmanata hada denawa ea aya kamathinane ea ayage brand name ekata katha name ekak gawenawata ea nisa ea computer ganan wadi unath ea computers 100% sure
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    ගොඩක් වටින තොරතුරක්...කඩ පෙන්නලා තියන පින්තූරය නම් එල.........ඔය ගොඩක් අය හොර කමම තමා කරන්නේ.....අමාරුවෙන් සල්ලි හොයන් එන අහිංසක මිනිස්සුන්ව හූරගන කනවා......

    මම කියන්නේ....තමන් පරිගනකයක් ගන්න ඉන්නවනම් හදිස්සි නැතුව....ටිකක් හොයලා බලලා...තමන්ට අවශය මාදිලිය ගැන දැනගෙන.....දැනුවත්කමින් යුතුව......හරි මෙ ගැන දන්න කෙනෙක් එක්ක හරි යන්න කියලා...

    නැත්නම්.මපි කොච්චර අලුතෙන් ආව මාදිලි උන්ගෙන් ඉල්ලුවත් උන් අලුත් කියලා පෙන්නන්නෙ උන් ගාව ඒ වෙලාවට තියන මොකක් හරි එකක් තමා.......