...පේපෑල්...

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    පේපෑල් දෑන් ඉතින් හෑමොම වගෙ දන්නවනේ..කියන්න ඔනෙ නෑහෑනෙ...
    ඉතින් මට මේ ගෑන පොඩි ගෑටලුවක් තියෙනවා.....

    පේපෑල් ගිනුමක් හදන විට රටක් තොරන්න කියනවා.මම එක සරයක් ගිනුමක් හෑදුවා

    එත් මම රට දෑම්මේ අපෙ රටයි...

    ඉතින් ඔහොම ටික කාලයක් මම මෙ ගිනුම පාවිච්චි කලා..එත් එ වෙනකොට මගෙ ගිනුම verify

    කරලා තිබුනේ නෑහෑ...(හොද වෙලාවට )
    මොකද දන්නවද..?මෙ ලගදි මට සල්ලි වගයක් හුවමරු කරගන්න ඔනි වෙලා තිබුනා...
    ඉතින් එතකොට තමා දෑන ගත්තේ country එක sl දාලා තියෙද්දි සල්ලි හුවමාරු කරන්න බෑහෑ කියලා...අනික ver කරලා නත්නම් ගිනුම limit කරනවලු..
    මම අද වෙන රටක් දාලා අලුත් ගිනුමක් හෑදුවා..

    ඉතින් මට දෑනගන්න ඔනි...

    1.වෙන රටක් දාලා තියෙන කොට සම්පත් වෙබ් කාඩ් එක පේපෑල් එකට ver කරන්න පුලුවන්ද..?
    2.e bay එකෙන් බඩු ගන්න කොට අවුලක් නෑද්ද වෙන රටක් දාලා තියෙන නිසා....

    මේ ප්‍රෂ්න දෙකට පෑහෑදිලි පිලිතුරු දෙකක් දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා...

    ස්තුති.....
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    mama nam wediya danne ne ban
    paypal walin money receive karanna puluwan unata pay karanna beri bawa dannawa.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    macho country eka sl daala hadanna epa
    hadanawam argentina daala hadanna

    1 . ow puluwan mamath add karal thiyenney samath bank webcard ekak
    2 . kisima aulak naha mama dan hugak dewal aran thiyenawa okkoma nikan gindara wage gedarata aawa

    but podi kossak thiyenawa samahara sellers la kiyanwa un item eka ship karanne paypal confirmed address ekata witarai kiyala
    ehema unama kalabala wenna epa shape eke message ekak daapan
    mama mey item eka ganna kamthi but mage ebay address ekata ewanan
    payments cleared unata passe

    ethakota aulak naha elatama gedaratama ewai
     
    ahhhhh wat a clear answer..thnxx panchaaz....:):):)

    maxxa machan thnx 4 da info......:)