මේ ත්‍රෙඩ් දාන උන් තමා රටට සල්ලි එන ක්‍රම නතර කරන්නෙ. භල්ලො තොපි වෙන රටවල පලයව් කෝ . මෙහෙ ඉන්නත් ඕනේ ටැක්ස් ගේවන්න ආසත් නෑ හැබැයි රට දියුණු වෙන් නෑ කියලා ආඩාපාලි කියනවා .
මේ ත්‍රෙඩ් දාන උන් තමා රටට සල්ලි එන ක්‍රම නතර කරන්නෙ. භල්ලො තොපි වෙන රටවල පලයව් කෝ . මෙහෙ ඉන්නත් ඕනේ ටැක්ස් ගේවන්න ආසත් නෑ හැබැයි රට දියුණු වෙන් නෑ කියලා ආඩාපාලි කියනවා .
ekane bn itapasse tax gewana eka hodai kiyala tax gewanne nati un kagahana eka tama iwasanna bariටැක්ස් ගෙවන්න මගේ විරුද්ධත්වයක් නෑ.
එත් ටැක්ස් ගෙවලා මට ආණ්ඩුවෙන් ලැබෙන දේම කිසිම ටැක්ස් එකක් නොගෙවා ඉන්න උන්ටත් ලැබෙනවා නම් ටැක්ස් ගෙවීමේ තේරුමක් නෑ