ඔබ කොහෙද කොහෙද සොයමී...
මචංලා... මම සිංදුවක් හොයනවා... ඒත් මම වැඩි විස්තරයක් දන්නේ නෑ...
මේක ස්වර්ණවාහිනියෙ සතියෙ දවස් වල රෑ 9.30 වලට යන නාට්‍යයේ සිංදුවක්.. ඒකෙ ඉන්නෙ ඕලු නාට්‍යයේ ඉන්න නිලියයි... පබා එකේ ආමන්තට ඉන්න නලුවයි... මට එයාලගේ නම් මතක නෑ.. අන්න ඒ නාට්‍යයෙ theme song එක තමයි මම හොයන්නෙ..
එකෙ එක කෑල්ලක් තමයි මට මතක...
ඔබ කොහෙද කොහෙද සොයමී...
ඔබ ලඟම ලඟම හිඳිමී.....
පුලුවන්නම් මෙන්න මේ සිංදුව හොයලා දෙන්න...