ඔබ කොහෙද කොහෙද සොයමී...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔබ කොහෙද කොහෙද සොයමී...

    මචංලා... මම සිංදුවක් හොයනවා... ඒත් මම වැඩි විස්තරයක් දන්නේ නෑ...

    මේක ස්වර්ණවාහිනියෙ සතියෙ දවස් වල රෑ 9.30 වලට යන නාට්‍යයේ සිංදුවක්.. ඒකෙ ඉන්නෙ ඕලු නාට්‍යයේ ඉන්න නිලියයි... පබා එකේ ආමන්තට ඉන්න නලුවයි... මට එයාලගේ නම් මතක නෑ.. අන්න ඒ නාට්‍යයෙ theme song එක තමයි මම හොයන්නෙ.. :)

    එකෙ එක කෑල්ලක් තමයි මට මතක...

    ඔබ කොහෙද කොහෙද සොයමී...
    ඔබ ලඟම ලඟම හිඳිමී.....

    පුලුවන්නම් මෙන්න මේ සිංදුව හොයලා දෙන්න...
    :):):):)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එල සිංදුව මචන්...මාත් හෙව්වා...හම්බුනේනම් නැත:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල සිංදුව මචන්...මාත් හෙව්වා...හම්බුනේනම් නැත:(

    උඹ නාට්‍යයෙ නම දන්නවද ම්චං... එක සිරා සිංදුවක්... :):)
    ඉමාන් පෙරේරා... උරේෂා රවිහාරි කියන්නේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටීවී එකේ යනවනම් බලාගනින්කෝ නම :angry:

    නම මතක නෑ බං... :nerd:
    මම ඔය නාට්‍ය බලන්නේ නෑ... අපේ ගෙදර අය බලනවා ඇහිලා තමයි සින්දුව මීටර් වුනේ... එයාලටත් ඕකෙ නම මතක නෑ... :lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය ඉල්ලන ගීතය තියෙන්නේ "අහස සේ නුඹ අනන්තයි" කියන ටෙලි නාට්‍යයේ..

    මල්ලි ඔයා එලකිරි එකේම තියෙන "slold hits" ත්‍රෙඩ් එකට ගිහින් ඔය ඉල්ලීම එතන පල කරන්න..විගහටම ලැබෙයි..

    good luck!!
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය ඉල්ලන ගීතය තියෙන්නේ "අහස සේ නුඹ අනන්තයි" කියන ටෙලි නාට්‍යයේ..

    මල්ලි ඔයා එලකිරි එකේම තියෙන "slold hits" ත්‍රෙඩ් එකට ගිහින් ඔය ඉල්ලීම එතන පල කරන්න..විගහටම ලැබෙයි..

    good luck!!
    හරියට හරි අයියේ...නම ඕක තමයි
    11.gif
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    නම මතක නෑ බං... :nerd:
    මම ඔය නාට්‍ය බලන්නේ නෑ... අපේ ගෙදර අය බලනවා ඇහිලා තමයි සින්දුව මීටර් වුනේ... එයාලටත් ඕකෙ නම මතක නෑ... :lol:
    අන්න නම කියලා තියෙනවා හොයගන්න බලමු
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඉල්ලන ගීතය තියෙන්නේ "අහස සේ නුඹ අනන්තයි" කියන ටෙලි නාට්‍යයේ..

    මල්ලි ඔයා එලකිරි එකේම තියෙන "slold hits" ත්‍රෙඩ් එකට ගිහින් ඔය ඉල්ලීම එතන පල කරන්න..විගහටම ලැබෙයි..

    good luck!!

    අන්න ඕක තමයි නම... ස්තූතියි .. :):):)

    thank u very much ... :):):)