Need For Speed World -ධාවන ලෝකයේ නැවුම් පෙරළිය

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
Need For Speed World -ධාවන ලෝකයේ නැවුම් පෙරළිය

NFS World​

2ahirrn.jpg

මේක මේ ඉදිරිපත් කරන්නේ අපි හැමෝම දන්න EA Games ලා. ‘Need for Speed World‘ නමින් ජූලි මස 20 නිකුත් වීමට තිබෙන මෙම ක්‍රීඩාව දැනට සීමිත බීටා ටෙස්ට් මට්ටමේ පවතිනවා. ඔබටත් මෙහි බීටා නිකුතුව සදහා ඉල්ලුම් කළ හැකියි.මෙය Most Wanted, Carbon ක්‍රීඩා වල ක්‍රීඩා රටාව මනාව මුසු කරගනිමින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. නමුත් මෙම ක්‍රිඩාවේ චමත්කාරය විද ගැනීමට හැකියාවක් ලැබෙන්නේ අන්තර්ජාලයේ පහසුකම හරහා පමණයි. මක් නිසාද මෙය ලෝකයට ඉදිරිපත් කරන්නේ අන්තර්ජාල ක්‍රිඩාවක් ලෙසයි

එසේම මෙහි අත්දැකීම අපිට විදීමට හැකියාවක් ලැබෙන්නේ යම් කිසි තලයක් වෙත පමනයි. ඉන් පසු ඉදිරියට යැමට NFS World Starter Pack මිලදී ගත යුතු වනවා :no::frown:

]බලාගෙන ගියහම මේක සෙල්ලම් කරන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. කොහොම වෙතත් රේසිං ක්‍රිඩාවේ නැවුම් පෙරලියක් මේ හරහා වනු ඇති බවයි මෙහි නිර්මාණකරුවන් පවසන්නේ. ඔබත් මෙවන් වූ උද්වේගකර රේසිං තරගයක් ඔබගේ යහලුවන් හා යෙදීමට කැමති නම් ඉවසා සිටීමට සිදුවන්නේ මාස දෙකකට වඩා අඩු කාලයක් . කෙසේ වුවත් ලොව පුරා විසිරී සිටින දැවන්ත රථ ධාවකයින් හා ක්‍රිඩා කරමින් නැවුම්, අලුත් ක්‍රිඩා අත්දැකීමක පහස විදීමට ඔබට මෙමගින් හැකිවනු ඇතිබව නම් විශ්වාසයි…

source -http://panhida.wordpress.com

mybannerf.gif

If u like my post add me rep+ :rolleyes:
 
Last edited:

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
Mekata oni minimum system specs monawada danna na?

Full System Requirements for Need%20For%20Speed:%20World%20Online
May-31-2010
Need for Speed World Minimum System Requirements

* Operating System: Windows XP Service Pack 2
* DirectX: DirectX 9.0c
* CPU: Intel P4 1.7 GHz (maybe 2.0GHz...)
* RAM: 1Gb Win XP, 1.5Gb Vista
* Video Card: GeForceFX or better, Radeon 8500 or better, Intel GMA915 or better.
* Sound Card: DirectX 8.1 compatible
* Hard Drive: 2 GB of space is required to install the game
* Internet: 128kbit/s Cable/DSL connection
* Video Resolution 1024x768 32 bit.

Need for Speed World Recommended System Requirements

* Operating System: Windows XP Service Pack 3 / Windows Vista Service Pack 2 / Windows 7
* DirectX: DirectX 9.0c
* CPU: Intel Core 2 Duo 2.0 GHz
* RAM: 2 GB
* Video Card: Nvidia GeForce 7900 or 512 MB DirectX 9.0 compatible. At least Shader
* Model 2.0 support
* Sound Card: DirectX 8.1 compatible
* Hard Drive: 2 GB of space is required to install the game
* Internet: 128kbit/s Cable/DSL connection
* Video Resolution 1280x960 32 bit

:)
 
load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    ela ela 512kbps speed eke gahanna puluwan ne?????
     
    • Like
    Reactions: kaush_enz