පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙය&

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙය&

    අනුරාධපුර ප්‍රධාන රජයේ පාසලක 11වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකු පාසල තුළ මත්පැන් පානය කිරීම නිසා පාසලෙන් නෙරපා ඇත. ගිය සිකුරාදා දැරියන් තිදෙනා පන්ති කාමරයේ මේස මත හිස් තබාගෙන නිදාගෙන සිටිනු දුටු ගුරුවරියක මේ පිළිබද විමසිලිමත්වී ඇත. වැඩිදුරටත් සොයා බැලීමේදී ඔවුන්පාසල තුළ මත්පැන් පානය කර ඇති බව ගුරුවරුන් විසින් සොයාගෙන ඇති අතර එක් සිසුවියකගේ පාසල් බෑගයේ තිබී අඩක් භාවිතාකරන ලද මත්පැන් බෝතලයක්ද සොයාගෙන තිබේ.
    :shocked::shocked:

    hh.jpg


    30889_1392633174937_1205373652_31001703_3522424_n.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ, කතාව කොහෙන්ද හොයාගත්තේ.. :rofl:
    මේ, කතාව ඈත්ත නම්, මේ වගේ දෙයක් වෙන්න ප්‍රධාන හේතුව..
    ඒ ළමයි ජිවත්වෙන පරිසරයේයි වෑරද්ද.. :)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ, කතාව කොහෙන්ද හොයාගත්තේ.. :rofl:
    මේ, කතාව ඈත්ත නම්, මේ වගේ දෙයක් වෙන්න ප්‍රධාන හේතුව..
    ඒ ළමයි ජිවත්වෙන පරිසරයේයි වෑරද්ද.. :)

    ow :angry:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මේ, කතාව කොහෙන්ද හොයාගත්තේ.. :rofl:
    මේ, කතාව ඈත්ත නම්, මේ වගේ දෙයක් වෙන්න ප්‍රධාන හේතුව..
    ඒ ළමයි ජිවත්වෙන පරිසරයේයි වෑරද්ද.. :)

    ලංකදීප පත්තරෙන් මම දැක්කා.... ඇත්ත පරිසරයේ වැරැද්ද
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    මේ, කතාව කොහෙන්ද හොයාගත්තේ.. :rofl:
    මේ, කතාව ඈත්ත නම්, මේ වගේ දෙයක් වෙන්න ප්‍රධාන හේතුව..
    ඒ ළමයි ජිවත්වෙන පරිසරයේයි වෑරද්ද.. :)
    :(:( ow macnz
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ, කතාව කොහෙන්ද හොයාගත්තේ.. :rofl:
    මේ, කතාව ඈත්ත නම්, මේ වගේ දෙයක් වෙන්න ප්‍රධාන හේතුව..
    ඒ ළමයි ජිවත්වෙන පරිසරයේයි වෑරද්ද.. :)

    hh.jpg