did u check the vehicle prices???????

nisal456

Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    ewa nam machan hariyateme danne na!!!!machan paper eke thiyene sale ekekin call kerela balapan,dan sale wele tax reduction price ekete thama denne..
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    prado welenam ganan hariyateme danne na,eth kalin 12m welete wage thibbe prado,montero dan 10m wlete wage hari eete aduwen ganne puluwan,

    toyota lanka eke 7m welete thibbe ek dan 5.5m.

    second hand market ekath hodeteme bahala.4m up thibbe second hand car 1m welin wage ganan aduwela.

    mokede kiyanne,kattiyame car gamude???????????????????????

    :shocked: Ado sirada ban echara 2nd hand bahalada:) Bike ekak ganna eka pathakin dala car ekak gaththam hodai wage ne:)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    4 මිලියන් එකක් 1 මිලියන් වලට බහැල කියන කතාව නම් පට්ටපල් බොරු..අලුතින් එන වාහන ඔය ගානට ගන්ඩ අමාරුයි..ලොකු කමට කියනව නෙමි මම මේ ෆීල්ඩ් එක ගන දන්න එකෙක්.උඹල පිස්සො වගේ ගිහින් අඩු කලා කියන පලියට වාහන ගන්ඩ යන්ඩ එපා.උඹලව මේ මාකට් එකේ සේල් කාරයෝ අන්දන හටි මමනෙ දන්නෙ...