මචෝ උඹ පෙට්‍රල් ෂෙඩ් එහෙකුත් ගන්න වෙයි peugeot 406 එකත් එක්ක මම නම් කියන්නෙ යුරෝපියන් වෙහිකල්ස් නම් ගන්න එපා නිකන් දුන්නත් කොළඹ ඉදන් නුගේගොඩට යන්න ට්‍රැෆික් නැති දවසක රුපියල් 1500ක පෙට්‍රල් ගැහුව ඇස් දෙකෙන්ම දැක්කා ඒ හින්ද කියන්නෙ ගන්න නම් එපා
ජැපනීස් වාහන නම් සිරා හොන්ඩ සිවික් එක හොද චොයිස් එකක් ඒකට පලයන් අලුත් ප්‍රයිස් නම් දන්නෙ නෑ

සොරි සහෝ මට ඔයාට කියන්ඩ පුලුවන් වාහනේ නිෂ්පාදිත වර්ෂය 2007-2010 විතරයි.ඒකට හෙතුව තමයි ලංකාවට ගේන්ඩ දෙන්නෙ අවුරුදු 3ක් පරණ කාර් විතරයි.2007-2010 ඕනෙ එකක් කියන්ඩ මම ගාන හදල කියන්නම්...![]()