Facebook~අසහනකාරයෝ

Fake profiles වලට විරුද්ධද? &#3461

  • Fake Profiles වලට විරුද්ධත්වය ප්‍රකාශ කරමි.

    Votes: 208 89.7%
  • Fake Profiles අනුමත කරන්නෙක්මි.

    Votes: 37 15.9%

  • Total voters
    232
  • Poll closed .

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    fake profiles are created for many reasons " Facebook~අසහනකාරයෝ" is only one reason
    anyways i don't believe that 50% of profiles are fake coz that way FB is almost gona be unusable for regular people.
    Even though social networking spam is a big no no... its imposible to stop this

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    මෙහෙමයි මචන් මගෙ GFගෙ FB password මට දුන්නා profile maintain කරන්න කියලා:P , ඉතින් එහෙම ඉන්න කොට කොල්ලෙක් ඇවිල්ලා ඇහුවොත් උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා මම කියන්නෙ මම කොල්ලෙක් කියලා , මොකද මම කැමති නැ වෙනෙ අපතයො මගෙ කෙල්ලට බැල්ම දනවාට:rofl:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මෙහෙමයි මචන් මගෙ GFගෙ FB password මට දුන්නා profile maintain කරන්න කියලා:P , ඉතින් එහෙම ඉන්න කොට කොල්ලෙක් ඇවිල්ලා ඇහුවොත් උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා මම කියන්නෙ මම කොල්ලෙක් කියලා , මොකද මම කැමති නැ වෙනෙ අපතයො මගෙ කෙල්ලට බැල්ම දනවාට:rofl:
    :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113

    27265_111641152200870_100000649568799_124416_3173675_n.jpg

    24933_115853765110524_100000577027498_178868_2379657_n.jpg

    28535_117524461610121_100000577027498_188677_5442_n.jpg

    28535_117524464943454_100000577027498_188678_479680_n.jpg

    17033_1081574615037_1696482602_160173_2110703_n.jpg

    17033_1081574655038_1696482602_160174_6080130_n.jpg

    4634_1016163739806_1696482602_28192_8237894_n.jpg

    31068_121995847840203_100000893658681_116979_4912348_n.jpg

    28092_122978727740433_100000849202255_123344_7915036_n.jpg

    32506_122263277813763_100000902754719_117130_3324923_n.jpg

    32506_122263294480428_100000902754719_117131_808260_n.jpg

    25444_107361529303938_100000902754719_55036_7048236_n.jpg

    25444_108895409150550_100000902754719_61730_4497707_n.jpg

    25444_108895412483883_100000902754719_61731_1879935_n.jpg

    25444_108899212483503_100000902754719_61750_4177613_n.jpg

    28316_114116135295144_100000902754719_81747_899100_n.jpg

    28316_114116138628477_100000902754719_81748_428297_n.jpg

    31406_117715991601825_100000902754719_96543_4786378_n.jpg

    31406_117716001601824_100000902754719_96544_3919_n.jpg

    31406_117716008268490_100000902754719_96545_2189704_n.jpg

    31406_117716028268488_100000902754719_96547_5832638_n.jpg

    29856_119827674723990_100000902754719_106056_4415287_n.jpg

    29856_119827684723989_100000902754719_106057_1895373_n.jpg

    25694_383551576088_383470671088_3836680_1991399_n.jpg

    25694_383551581088_383470671088_3836681_4224435_n.jpg

    25694_383551606088_383470671088_3836682_1445587_n.jpg

    25694_383551616088_383470671088_3836683_2608607_n.jpg

    25694_383551621088_383470671088_3836684_1827599_n.jpg

    25694_383551626088_383470671088_3836685_4950572_n.jpg

    25694_383551636088_383470671088_3836686_2693053_n.jpg

    25694_383551641088_383470671088_3836687_625412_n.jpg

    25694_383551646088_383470671088_3836688_3081715_n.jpg

    25694_383674781088_383470671088_3837081_2315727_n.jpg

    25694_383674791088_383470671088_3837082_7724057_n.jpg

    25694_383674801088_383470671088_3837083_6461808_n.jpg

    25694_383674816088_383470671088_3837084_3502115_n.jpg

    25694_383674831088_383470671088_3837085_3420784_n.jpg

    25694_383674881088_383470671088_3837088_1790231_n.jpg

    25694_383674901088_383470671088_3837090_3175259_n.jpg

    25694_383674911088_383470671088_3837092_1545832_n.jpg

    25773_385210001088_383470671088_3841912_6853655_n.jpg

    25773_385210021088_383470671088_3841914_8101650_n.jpg

    25773_385210066088_383470671088_3841919_3619758_n.jpg

    25773_385210091088_383470671088_3841922_2622130_n.jpg

    25773_385210106088_383470671088_3841924_842468_n.jpg

    දැන් තමයි හරියට දැක්කෙ , මෙක මාර කොලු සක්වලක් වෙලානෙ:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි මචන් මගෙ GFගෙ FB password මට දුන්නා profile maintain කරන්න කියලා:P , ඉතින් එහෙම ඉන්න කොට කොල්ලෙක් ඇවිල්ලා ඇහුවොත් උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා මම කියන්නෙ මම කොල්ලෙක් කියලා , මොකද මම කැමති නැ වෙනෙ අපතයො මගෙ කෙල්ලට බැල්ම දනවාට:rofl:
    උබට දුන්නට මගේ එක මට දෙන්නෙ නෑ බන් මොකද කරන්න ඔනේ එකට මං එය ෆ්බී එන්නෙ ගෙදර ෆොන් බිල නගින නිස මල් කඩන්න ගිහින්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    උබට දුන්නට මගේ එක මට දෙන්නෙ නෑ බන් මොකද කරන්න ඔනේ එකට මං එය ෆ්බී එන්නෙ ගෙදර ෆොන් බිල නගින නිස මල් කඩන්න ගිහින්

    එක මචන් අපි කියලා කරව ගන්න යන්න ඔනි නැ , තව ටික දවසකින් එකි උබට තම කැමැත්තෙන්ම දෙවි එතකන් ඉවසපන්:P,​
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අපි ජීවත් වෙන සමාජයේ විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා.හොඳ මිනිස්සු වගේම බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු. අන්තර්ජාලය තුලත් තියන සමාජ වලත් ඒ දේ ඒ විදියම තමයි. සැබෑ මිනිස්සු වගේම බොරුවෙන් ජීවත් වන අය ඉන්නවා.හැම community වෙබ් අඩවි වලම ඉන්න Fake Profiles ගැන පොඩ්ඩක් ඔයාලා දැනුවත් කරන්න ඕනා කියලා මම හිතුවා.

    facebook-fakebook.jpg

    ලෝකයේ තියන ලොකුම සමාජ වෙබ් අඩවිය මොකද්ද කියලා ඇහුවොතින් ලොකු පොඩි ඕනෑම කෙනෙක් එක පාරටම කියල වෙබ් ව්ඩවිය තමයි Facebook කියන්නේ. ලoකාවේ වගේම ලෝකයේ රටවල් සෑහෙන ගනනක Facebook users ලා මිලියන 400ක් විතර ඉන්නවා.ඒ මිලියන 400න් හරියටම 50% ක් මේ අවස්ථාවෙදිත් Online ඉන්නා බව ඔයාලා දන්නවාද? ඒ වගේම තමයි එක user කෙනෙකුට Average Friends 130 ක් විතර ඉන්නවා කියලා මේ වෙබ් අඩවියේ Statistics බැලුවම පේනවා. නරක පැත්ත මේක නෙමෙයි. මේ මිලියන 400ක් විතර ඉන්න වෙබ් අඩවියේ හරියටම 50%ක් ඒ කියන්නේ මිලියන 200ක් fake profiles තියනවා කිව්වොත් ඔයලා විශ්වාස කරනවාද? අමාරුයි වගේ නේද? ඒත් ඒක තමයි ඇත්ත තත්වය.
    :(:(:(

    ඇයි මේ fake profiles හදන්නේ??????
    :nerd::nerd::nerd:

    විවිධ හේතු නිසා පුද්ගලයින් මේ fake profiles හදන්න පෙලඹවෙනවා. වැඩිපුරම පිට රටවල Computer Hackers (Social Network Hackers) ලා තමන්ගේ Hacking පහසු කරගන්න මේ fake profiles නිර්මානය කරනවා. තවත් කොටසක් තමයි Virus හදන අය. බොහෝපිරිසක් එක් රැස් වෙන මේ සමාජ අඩවි තමන් නිර්මාණය කරපු computer virus එක අත් හදා බලන්න හොඳ ස්ථානයක්. ඒ වගේම මේ fake profiles නිතරම හදා ගන්නා අනෙක් කාන්ඩය තමයි Spammers.

    ඒ වගේම අපි කතාකල යුතු වෙනවා ලoකාවේ fake profiles හදන අය ගැන. අපේ මේ පුoචි රටේ තත්වය ගැන කියන්න නම් බොහෝම කනගාටුයි.
    :(:(:(

    මම ඉහත සඳහන් කරලා තියන දේවල් කරන්න
    fake profiles නිර්මාණය කරන පිරිස අපේ රටේනම් බොහොම අඩුයි. නැත්තටම නෑ කියන්නත් පුලුවන්. අපේ රටේ fake profiles නිර්මානය කරන්නේ මානසික විකෘති බවින් පෙලෙන උන්. මේ පිරිස fake profile එකක හදාගෙන ඇවිත් ගොඩක් වෙලාවට කරන්නේ ගැහැනු කෙනෙක් සමග chat කරන එක. මුලුන් Hello,Hi,How are you කියලා පටන් ගන්න chat එක අවසානයට ඉවර වෙන්නේ කෙල්ලට තමන් සමග නිදිය ගැනීමට කතා කිරිමකින් නැත්තම් කෙල්ලගේ අතිශය පුද්ගලික ශරීරාoග ගැන කතා කිරීමකින්,නැත්තම් හොද තිත්ත කුනුහරුප කිහිපයකින් ඒ අහින්සක ගෑනු ළමයා ඇමතීමෙන්. ගොඩක් වෙලාවට මේ අය තමන් සමග chat කරන Girl, Sex Chat එකකට පොළඹවා ගන්නට තැත් කරනවා. ඒ උත්සහය අසාර්ථක වුන තැන ඒ Girl ට අමු තිත්ත කුනුහරුප බනිනවා. මේ අයට තේරෙන්නේ නැහැ තමන්ගේ අක්කාට, නoගීට නැතිනම තමන්ගේ Girl Friend ට මේ වගේ දෙයක් තවත් කෙනෙකු අතින් වෙන්න පුලුවන් කියලා. මේ බලන්න මේ මම පෙන්නන්න යන දේවල් කොච්චර කැතද කියලා. නරක වචන තියනවා නම් ඒවා නොසලකා හරින්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අය ගැන දැනුවත් කරන්නයි මට ඕන වෙන්නේ.මේ අයට සමහර විට ඔයාලත් රැවටිලා ඇති. අපහසුතාවයක් වෙනවා නම් ඒවෙනුවෙන් සමාව ඉල්ලනවා.

    27265_111641152200870_100000649568799_124416_3173675_n.jpg

    24933_115853765110524_100000577027498_178868_2379657_n.jpg

    28535_117524461610121_100000577027498_188677_5442_n.jpg

    28535_117524464943454_100000577027498_188678_479680_n.jpg

    17033_1081574615037_1696482602_160173_2110703_n.jpg

    17033_1081574655038_1696482602_160174_6080130_n.jpg

    4634_1016163739806_1696482602_28192_8237894_n.jpg

    31068_121995847840203_100000893658681_116979_4912348_n.jpg

    28092_122978727740433_100000849202255_123344_7915036_n.jpg

    32506_122263277813763_100000902754719_117130_3324923_n.jpg

    32506_122263294480428_100000902754719_117131_808260_n.jpg

    25444_107361529303938_100000902754719_55036_7048236_n.jpg

    25444_108895409150550_100000902754719_61730_4497707_n.jpg

    25444_108895412483883_100000902754719_61731_1879935_n.jpg

    25444_108899212483503_100000902754719_61750_4177613_n.jpg

    28316_114116135295144_100000902754719_81747_899100_n.jpg

    28316_114116138628477_100000902754719_81748_428297_n.jpg

    31406_117715991601825_100000902754719_96543_4786378_n.jpg

    31406_117716001601824_100000902754719_96544_3919_n.jpg

    31406_117716008268490_100000902754719_96545_2189704_n.jpg

    31406_117716028268488_100000902754719_96547_5832638_n.jpg

    29856_119827674723990_100000902754719_106056_4415287_n.jpg

    29856_119827684723989_100000902754719_106057_1895373_n.jpg

    25694_383551576088_383470671088_3836680_1991399_n.jpg

    25694_383551581088_383470671088_3836681_4224435_n.jpg

    25694_383551606088_383470671088_3836682_1445587_n.jpg

    25694_383551616088_383470671088_3836683_2608607_n.jpg

    25694_383551621088_383470671088_3836684_1827599_n.jpg

    25694_383551626088_383470671088_3836685_4950572_n.jpg

    25694_383551636088_383470671088_3836686_2693053_n.jpg

    25694_383551641088_383470671088_3836687_625412_n.jpg

    25694_383551646088_383470671088_3836688_3081715_n.jpg

    25694_383674781088_383470671088_3837081_2315727_n.jpg

    25694_383674791088_383470671088_3837082_7724057_n.jpg

    25694_383674801088_383470671088_3837083_6461808_n.jpg

    25694_383674816088_383470671088_3837084_3502115_n.jpg

    25694_383674831088_383470671088_3837085_3420784_n.jpg

    25694_383674881088_383470671088_3837088_1790231_n.jpg

    25694_383674901088_383470671088_3837090_3175259_n.jpg

    25694_383674911088_383470671088_3837092_1545832_n.jpg

    25773_385210001088_383470671088_3841912_6853655_n.jpg

    25773_385210021088_383470671088_3841914_8101650_n.jpg

    25773_385210066088_383470671088_3841919_3619758_n.jpg

    25773_385210091088_383470671088_3841922_2622130_n.jpg

    25773_385210106088_383470671088_3841924_842468_n.jpg

    :(:(:(:(:(

    මේ දාපු Chat Pictures වල ඉන්නේ සුලු පිරිසක් විතරයි. මේ වාගේ තව කොච්චර පිරිසක් ඉන්නවා ඇතිද? අපේ අහින්සක ගෑනු ළමයි, ඔයාලගේ සහෝදර සහෝදරියෝ, යාලුවෝ කීදෙනෙක් නම් මේ අසහනකාරයන්ට අහු වෙලා ඇතිද? මේ දේවල් වලින් ගැලවෙන්න නම් කරන්න තියෙන්නේ මේ අයව හැකි තරම් Ignore කරන එකයි. මේ Fake Profile ගැන Facebook කාර්ය මන්ඩලයට ලැබෙන පැමිනිලි මිලියන ගනනක්. මේ අයව අපිට වගේම ඔවුන්ටත් හිසරදයක් වෙලා. මේ නිසා ඔවුන් Fabebook අඩවියට සම්පූර්නයෙන්ම User Block කිරිමේ හැකියාව ලබා දීලා තියනවා.

    Block කිරීමට අවශය පුද්ගලයාගේ Profile එකේ යට, පහත ආකාරයේ Options කිහිපයක් දකින්නට පුලුවන්.

    jjp5z8.jpg

    මෙහි ඇති Block this Person මගින් ඒ අදාල පුද්ගලයා මුලුමනින්න Block කර දැමීමේ හැකියාව පවතිනවා.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නොදන්නා පුද්ගලයන් තමන්ගේ Friends List එකට add කරගන්න එපා. අලුත් යාලුවන් ඇති කර ගැනීම වරදක් නෙමෙයි. ඒත් ඒ දේ කිරීමේදී බොහෝම සැලකිලිමත් වෙන්න.
    ඕයාලා හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනවා.

    ජය වේවා එල කිරි.
    :):):)

    uba kohenda ban mewa hoyagthhe...???? ubath fake file ekakin log unada??? :P:P:P:P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක මචන් අපි කියලා කරව ගන්න යන්න ඔනි නැ , තව ටික දවසකින් එකි උබට තම කැමැත්තෙන්ම දෙවි එතකන් ඉවසපන්:P,​
    ඔව් ඔව් බන් එයා කියනව මෙන්න මු එක එක ඒව කියනවා කියලා ඉතින් මම උන්ට ගෙම දෙන එක තමයි කරන්නෙ බැනල හරි මැසේජ් එකක් දානවා
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,788
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    apo...fake profile nan wehi wehela Facebook eke...:D
    anna ape kollektath ekka thiyenawa...ekata dawasakata requests 300 k withara enawalu...ekama pic ekakwath dalawath nehelu...eth enawalu...:lol:
     
    Last edited: