දෙන්නම අවංකව ආදරේ කරනවා නම් සාර්ථක වෙනවා... එක්කෙනෙක් විතරක් ආදරේ කරාට මදි...
ආදරයක් සාර්ථක වෙන්නේ නැත්තේ එකිනෙකාගේ හැඟිම් තේරුම් ගත්තෙ නැති වුනහම....
ගැඟීම් තේරුම් නොගත්තම අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි තමයි. විශ්වාසය, අවබෝධය, කියන දේ අනිවාර්ය සාධක වෙනව මං හිතන විදියට ආදරේදි. හැබැයි එහෙම දෙදෙනාගෙ ම හැඟීම් දෙදෙනා විසින් තේරුම් ගැනීම නිසා වෙන්වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්.




