♥Feeling of Love♥

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නම අවංකව ආදරේ කරනවා නම් සාර්ථක වෙනවා... එක්කෙනෙක් විතරක් ආදරේ කරාට මදි...

    ආදරයක් සාර්ථක වෙන්නේ නැත්තේ එකිනෙකාගේ හැඟිම් තේරුම් ගත්තෙ නැති වුනහම....

    ගැඟීම් තේරුම් නොගත්තම අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි තමයි. විශ්වාසය, අවබෝධය, කියන දේ අනිවාර්ය සාධක වෙනව මං හිතන විදියට ආදරේදි. හැ‍බැයි එහෙම දෙදෙනාගෙ ම හැඟීම් දෙදෙනා විසින් තේරුම් ගැනීම නිසා වෙන්වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගැලපීම් තේරුම් ගැනීම සහ නොගැලපීම් තේරුම් ගැනිම තමයි වැදගත්....

    හැගීම් තේරුම් ගැනීම නිසා නෙමෙයි....නොගැලපීම් තේරුම් ගැනීම නිසයි වෙන් වෙන්නේ...එහෙම නේද..?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැලපීම් තේරුම් ගැනීම සහ නොගැලපීම් තේරුම් ගැනිම තමයි වැදගත්....

    හැගීම් තේරුම් ගැනීම නිසා නෙමෙයි....නොගැලපීම් තේරුම් ගැනීම නිසයි වෙන් වෙන්නේ...එහෙම නේද..?

    ගැලපීමට මුල් වෙන්නෙත් හැඟීම්. නොගැලපීමට මුල් වෙන්නෙත් හැඟීම්. ඉතින් හැඟීම් තේරුම් ගැනීමක් නිසයි එහෙම වෙන්නෙ. කෙනෙක්ව ගැලපෙන්නෙ නෑ කියල කෙනෙක් තීරණය කරන්නෙ තමන්ගෙ හිතට දැනෙන හැඟීම අනුව නේද?

    බොහෝවිට ආදරයන් නිමා වෙන්නෙ තමන්ට දැනෙන හැඟීම පමණක් තේරුම් ගන්නව. අනිත් ප්‍රාර්ශවයට දැනෙන හැඟීම තේරුම් ගන්නෙ නෑ. ගැලපීම නෑ කියල හිතන එකත් හැඟීමක්නෙ. එයාගෙ හිතට දැනෙන හැඟීම තමයි ඒ. බොහෝවිට සාපේක්ෂව දේවල් සසඳලා බලන්න යද්දි ඒ වගේ හැඟීම් මතුවෙනව. මං වැරදිනම් නිවැරදි කරන්න :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගැලපීමට මුල් වෙන්නෙත් හැඟීම්. නොගැලපීමට මුල් වෙන්නෙත් හැඟීම්. ඉතින් හැඟීම් තේරුම් ගැනීමක් නිසයි එහෙම වෙන්නෙ. කෙනෙක්ව ගැලපෙන්නෙ නෑ කියල කෙනෙක් තීරණය කරන්නෙ තමන්ගෙ හිතට දැනෙන හැඟීම අනුව නේද?

    බොහෝවිට ආදරයන් නිමා වෙන්නෙ තමන්ට දැනෙන හැඟීම පමණක් තේරුම් ගන්නව. අනිත් ප්‍රාර්ශවයට දැනෙන හැඟීම තේරුම් ගන්නෙ නෑ. ගැලපීම නෑ කියල හිතන එකත් හැඟීමක්නෙ. එයාගෙ හිතට දැනෙන හැඟීම තමයි ඒ. බොහෝවිට සාපේක්ෂව දේවල් සසඳලා බලන්න යද්දි ඒ වගේ හැඟීම් මතුවෙනව. මං වැරදිනම් නිවැරදි කරන්න :)

    මෙතන තියෙන්නේ වචන පටලවා ගැනීමක්...:lol:

    මම අදහස් කරේ එකිනෙකා තේරුම් ගැනීම කියන එක...:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන තියෙන්නේ වචන පටලවා ගැනීමක්...:lol:

    මම අදහස් කරේ එකිනෙකා තේරුම් ගැනීම කියන එක...:)

    මම අදහස් කළේ ඒක තමයි. එකිනෙකා ‍තේරුම් ගැනීම නිසා ආදරය සවිමත් වෙන්නත් පුළුවන් ආදරයක් නිමා වෙන්නත් පුළුවන්. "අර සභාතොමෝ සතුටින් විසිර ගියහ" වගේ තේරුම්ගෙන සාමයෙන් හා සැහැල්ලුවෙන් වෙන්වෙන අය ඉන්නෙ. :rolleyes: ඔයා කියන්නෙ එකිනෙකා තේරුම් ගැනීම කියන දේ ධනාත්මක පැත්ත. මං කියුවෙ දැපැත්තම. දෙන්න තේරුම් ගෙන එයාලගෙ ජීවිත ඒ දේවලට අනුව හැඩගසා ගන්නව. අන්න එතකොටයි ඔයා කියන පැත්ත වෙන්නෙ. දෙන්න තේරුම්ගෙන ඒ දෙන්නගෙ ජීවිත ඒ විදියට හැඩගසාගන්න බැරිනම් අර විදියට වෙන් වෙනව.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම අදහස් කළේ ඒක තමයි. එකිනෙකා ‍තේරුම් ගැනීම නිසා ආදරය සවිමත් වෙන්නත් පුළුවන් ආදරයක් නිමා වෙන්නත් පුළුවන්. "අර සභාතොමෝ සතුටින් විසිර ගියහ" වගේ තේරුම්ගෙන සාමයෙන් හා සැහැල්ලුවෙන් වෙන්වෙන අය ඉන්නෙ. :rolleyes: ඔයා කියන්නෙ එකිනෙකා තේරුම් ගැනීම කියන දේ ධනාත්මක පැත්ත. මං කියුවෙ දැපැත්තම. දෙන්න තේරුම් ගෙන එයාලගෙ ජීවිත ඒ දේවලට අනුව හැඩගසා ගන්නව. අන්න එතකොටයි ඔයා කියන පැත්ත වෙන්නෙ. දෙන්න තේරුම්ගෙන ඒ දෙන්නගෙ ජීවිත ඒ විදියට හැඩගසාගන්න බැරිනම් අර විදියට වෙන් වෙනව.

    ආදරයෙන් එකතු වෙනවා..ආදරයෙන් වෙන් වෙනවා.... ඒකත් මරු වැඩේ.....:lol::lol:

    අපි එහෙනම් හෙට දිහාවට කතා කරමු ආදරය වෛරයකින් කෙලවර වෙන්නේ ඇයි කියලා....

    මම දැන් නිදාගන්න යනවා මචං...

    සුභ රාත්‍රියක්....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයෙන් එකතු වෙනවා..ආදරයෙන් වෙන් වෙනවා.... ඒකත් මරු වැඩේ.....:lol::lol:

    අපි එහෙනම් හෙට දිහාවට කතා කරමු ආදරය වෛරයකින් කෙලවර වෙන්නේ ඇයි කියලා....

    මම දැන් නිදාගන්න යනවා මචං...

    සුභ රාත්‍රියක්....

    ඔව් ඔව් හිතේ මහිමය තමයි ඒ. ආදරයෙ විරුද්ධ පදය වගේනෙ වෛරය හරියට. ඒක නිසා ඉතින් ඒ ගැනත් කථා කරන එක හොඳයි තමයි.

    සුභ ‍රාත්‍රියක්. ආදරයෙන් පිරුණු රාත්‍රියක් වේවා!!!! :D
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    30204_1345909053911_1416829717_30858649_6568050_n.jpg