එල්.සී.ඩි. ගන්නවානම්, සෑම්සුන් වර්ගයක්ම ගන්න
වග බලාගන්න..
අනික මේ තාක් කල් ඒ වර්ගයෙන් කිසිම ආකාරයෙන් පෑමිණිල්ලක් මට නම් ලෑබිලා නෑ..
අනික ලොව ප්‍රකට වෙළද නාමයක් හින්දා අපිට තේරුමක් නෑතිව බිය වෙන්නත් අවශ්‍ය නෑ...
යාලුවා කොයි වගේ මුදලකටද ගන්න හදන්නේ.. ?
මං පාවිච්චි කරන්නේ සෑම්සුන් 2233 එස්.ඩබ්ලිව් අගල් 21.5 එල්.සී.ඩී. එක..
( http://www.samsung.com/us/consumer/...KFV/ZA/index.idx?pagetype=prd_detail&tab=spec )
එතින්.. මං කියන්නේ.. පොඩි ඒවාට යන්නේ නෑතිව මේ වගේ ප්‍රමාණයකට යන්න කියලයි..
samsung 19Th aka maxsa
(
Machan gannawanam Samsung ganin samsung thama hodata.mage laga thiyenne sysmaster933 18.5 eka kisima awulak na mama aran 4month wage ganna kalin hodata hoyala baluwa smsung thamalu hodama.mama unity eken gaththe 18k una.
danmama ganna epa thawa tikak ewasapan tax adu kala monitors walata kalin tax eka 84% dan aluth tax eka 8.5%.e kiyanne ubata mama 18ta gaththu eka wage ekak 11ta withara ganna puluwan wei.thawa 1month wage ewasapan.