මං අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.හැමෝම දැන් විකුණන්නේ Rapidshare Accounts නෙ.ඒත් දැන් Rapidshare වල Files ඉක්මනට Delete කරන නිසා ගොඩක් අය Hotfile , Megaupload වගේ Accounts ඉල්ලනවා.ඒ වුනත් Rapidshare නැතුවත් බෑ කියලා කව්රුත් හොඳට දන්නවනෙ.
ඒ නිසා මං හිතුවා Accounts පැකේජයන් විදියට විකුනන්න.
මං නම් කරන පැකේජ වලට ගැලපෙන සාධාරණ මුදලක් ඔයාල යෝජනා කරලා මේ Thread එකට Post කරන්න.හොඳම යෝජනාව කරන කෙනාට මං Rapidshare Account එකක් දෙනවා.
පැකේජයන්
පැකේජයන්
- RS Account එකක්.
- HF , MU යන දෙකෙන් ඕනෑම එකක්.
- RS එකක් සමඟ HF , MU යන දෙකෙන් ඕනෑම එකක්.
- RS , HF , MU යන සියල්ල.
Last edited:


