ඇම්ඩන්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,365
    113
    Colombo
    දිනක් ඇම්ඩන්ගේ තාත්තා කන්නාඩි කඩයකට ගොඩවිය. ඉතා අධික මිලකට විකිනීමට ඇති කන්නාඩියක් දැක මේකේ මොකක්ද තියෙන විශේෂත්වය යි කළමණාකරුගෙන් විමසීය.

    කළමණාකරු - "ආ... ඕක මහත්තයා එක්ස් -රේ ග්ලාස් එකක්. ඕක දාල බැලුවහම ඇඳුම් නැතිව තමයි පේන්නේ"

    ප්‍රීතියෙන් පිනාගිය ඇම්ඩන්ගේ තාත්තා ක්‍රෙඩිට් කාඩ් එකෙන් අදාල මුදල ගෙවා එය රැගෙන ගෙදර ගියේ එයින් ඉමහත් දේ දැක ගැනීමේ අටියෙන්. ගෙදර ගොස් එය පැළඳගෙන හොරෙන් හොරෙන් සිය බිරිඳ සොයා ගිය ඔහු........ නිදන කාමරයට එබිකම් කර බැලීය. පුදුමයකි අල්ලපු ගෙදර මිනිහා සහ සිය බිරිඳ නිරුවත්ව ඇඳ උඩ අල්ලාප සල්ලාපයේ යෙදී සිටී. ඔහු වහා කණ්නාඩිය ගලවා බැලීය. ඒත් ඔවුන් දෙදෙනා ඉන්නේ නිරුවත්වය.

    වහ වහා කඩයට දිව් ඇම්ඩන්ගේ තාත්තා....

    "අනේ තමුසෙල වගේ බො‍රු කාරයෝ ටිකක් මේ කන්නාඩිය හරියට වැඩ කරන්නේ නෑ... මට මගේ
    සල්ලි ආපහු දෙනවා " යි කීවාලු.
     
    • Like
    Reactions: BC_Dilum and aragon

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,365
    113
    Colombo
    Rep dunnath kamak nae

    online-reputation.jpg