එළකිරියේ සිටින සියළුම කාන්තා සාමාජිකාවන් එක්තැන් කරන නවාතැන.කරුණාකර සියළු සාමාජිකාවන් මෙහි තමන් පිළිබඳ (කැමති අයුරින්)කෙටි හැඳින්වීමේ සටහනක් හෝඅඩු තරමින් පැමිනීම හෝ සටහන්කරණ මෙන් ඉල්ලා සිටිමි.
වශේෂයෙන් සාමාජිකාවකට යම් අයුරක අපහාසාත්මක ප්රහාරයක් දියත් වේ නම් එකමුතුව ඊට මුහුන දීම මූලික අරමුණයි.
වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න.
Hi I am a girl ! this is a gud thread ! Hard to find girls in Elakiri!!
Well i am Ms.Cherry Blossom.working in Colombo.





සැබෑ කාන්තාවන් හඳුනාගැනීමේ මෙහෙයුම තවම අවසන් නෑ.අනික කාන්තාවන්ගේ ප්රතිචාර ඉතා මන්දගාමීයි.ඒ ඇතුලු තවත් විශ්වාසය තහවුරු කරගැනීමේ ක්රමෝපායන් සිදුවෙමින් පවතී.ඉවසන්න!
what is the procedure that you use to identify real fems? not the old school method i assume
aiyooooooo man meka dakke adane...

