එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.
May 12, 2010
483
49
0
On a dreamscape
එළකිරියේ සිටින සියළුම කාන්තා සාමාජිකාවන් එක්තැන් කරන නවාතැන.
කරුණාකර සියළු සාමාජිකාවන් මෙහි තමන් පිළිබඳ (කැමති අයුරින්)කෙටි හැඳින්වීමේ සටහනක් හෝඅඩු තර‍මින් පැමිනීම හෝ සටහන්කරණ මෙන් ඉල්ලා සිටිමි.
වශේෂයෙන් සාමාජිකාවකට යම් අයුරක අපහාසාත්මක ප්‍රහාරයක් දියත් වේ නම් එකමුතුව ඊට මුහුන දී‍ම මූලික අරමුණයි.

වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න.

Hi I am a girl ! this is a gud thread ! Hard to find girls in Elakiri!!
Well i am Ms.Cherry Blossom.working in Colombo.:):)
 
but still no responce meya....:(:(
:Dසැබෑ කාන්තාවන් හඳුනාගැනීමේ මෙහෙයුම තවම අවසන් නෑ.අනික කාන්තාවන්ගේ ප්‍රතිචාර ඉතා මන්දගාමීයි.ඒ ඇතුලු තවත් විශ්වාසය තහවුරු කරගැනීමේ ක්‍රමෝපායන් සිදුවෙමින් පවතී.ඉවසන්න!
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    sorry ..meant to say your avatar..not our avatar lol

    :Dසැබෑ කාන්තාවන් හඳුනාගැනීමේ මෙහෙයුම තවම අවසන් නෑ.අනික කාන්තාවන්ගේ ප්‍රතිචාර ඉතා මන්දගාමීයි.ඒ ඇතුලු තවත් විශ්වාසය තහවුරු කරගැනීමේ ක්‍රමෝපායන් සිදුවෙමින් පවතී.ඉවසන්න!

    excuse me :P what is the procedure that you use to identify real fems? not the old school method i assume :lol:
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    :Dසැබෑ කාන්තාවන් හඳුනාගැනීමේ මෙහෙයුම තවම අවසන් නෑ.අනික කාන්තාවන්ගේ ප්‍රතිචාර ඉතා මන්දගාමීයි.ඒ ඇතුලු තවත් විශ්වාසය තහවුරු කරගැනීමේ ක්‍රමෝපායන් සිදුවෙමින් පවතී.ඉවසන්න!
    hehe hari bara sinhala....hehehe kamak ne kamak ne ohoma yamu sahoodari !:lol:
     
    excuse me :P what is the procedure that you use to identify real fems? not the old school method i assume :lol:
    :lol:ඔවු අන්තර්ජාලයේ සැබෑ මුහුණු අඳුනගන්න එක බරපතල වැඩක්.
    ඒ ක්‍රමවේදය කාන්තාවන් කියා මෙතන හඳුන්වාදෙන කාන්තාවන්ට පමණක් දැනුම්දුන්නම ඇති.:P

    hehe hari bara sinhala....hehehe kamak ne kamak ne ohoma yamu sahoodari !:lol:
    අය්යෝ...මොන බරක්ද? අපි හෙමින් හඳුනාගනිමු.දැනටමත් හඳුනාගත් අය ඔයා අමතයි.:)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol:ඔවු අන්තර්ජාලයේ සැබෑ මුහුණු අඳුනගන්න එක බරපතල වැඩක්.
    ඒ ක්‍රමවේදය කාන්තාවන් කියා මෙතන හඳුන්වාදෙන කාන්තාවන්ට පමණක් දැනුම්දුන්නම ඇති.:P

    hehe if it's the old school method, I'll volunteer for the job :P
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    :lol:ඔවු අන්තර්ජාලයේ සැබෑ මුහුණු අඳුනගන්න එක බරපතල වැඩක්.
    ඒ ක්‍රමවේදය කාන්තාවන් කියා මෙතන හඳුන්වාදෙන කාන්තාවන්ට පමණක් දැනුම්දුන්නම ඇති.:P

    අය්යෝ...මොන බරක්ද? අපි හෙමින් හඳුනාගනිමු.දැනටමත් හඳුනාගත් අය ඔයා අමතයි.:)
    he he e kohomada ?? ko mawakaurut amatuwe ne ne....:lol::lol:
    me shmme sahodari api denna witarada tama inne??:rolleyes::rolleyes::P
     
    :Dමම මේ ත්රෙඩ් එකට එන මහත්වරුන්ට උත්තර නොදීම හිටියා කාලයක්.ඒත් ත්රෙඩ්එක ඉහළට ගේන එක ගැන හිතලා සමහර වෙලාවට තොරා බේරාගෙන උත්තර දුන්නා.නමුත්..මේක තේරුමක් නැති වැඩක්.:Pඑනිසා අදින් මම මේ ත්රෙඩ් එකේදී පිරිමි පාර්ශවයට උත්තරදීම නවත්වනවා.මට එහෙම නාස්ති කරන්න කාලයක් නෑ:sorry::sorry::sorry:
    කාන්තාවන් එකතුවෙන පිරිස සමඟ සම්බන්ධතාවක් හෙමින් ගොඩනැංවෙමින් තියනවා.අනික මේකෙ කාන්තාවන්ට එකමුතුවක් උවමනා නැත්තං මට 6-7දෙනෙක්ගේ කල්ලියක් හදාගන්නත් උවමනා නෑ.
    ඉදිරිපත්වෙන පිළිවෙල අනුව මේක මම ඉන්නතාක් ඉදිරියට ගෙනියනවා.පුද්ගලික හා සමාජ මට්ටමේ ගැටළුවලට සහාය දෙමින්.හැබැයි දැනට මම ආව දවස්වල තරම් කාන්තා හිංසනයක් නැති නිසාත්,:lol::Pකාන්තා සහාය හෙමින් ලැබෙන නිසාත් ගමන තරමක් හෙමින්.ඒ ගැන මහත්වරු කලබලවිය යුතු නෑ!
     
    Status
    Not open for further replies.