ඇම්ඩා_Ball & Bat

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ස්වාමියා රැකියාවට පිටත්ව ගොසිනි. ළදරු පාසැලට පිටත්කල ඇම්ඩා බොරු අසනීපයක් පෙන්වා ආපසු නිවසට පැමිණෙමින් සිටී. ඇය, කාඹරයේසිටි අමුත්තා ඇඳ යට සැගවීය. ගෙදර පැමිණි ඇම්ඩා ඔහුගේ බැට් එක ගැනීමට ඇඳ යටට රිංගීය.

    ඇඳයට සිටි අමුත්තා - "මොකක්ද බබා හොයන්නේ ?"
    ඇම්ඩා - "බැට් එක"
    අමුත්තා - "හානේ හරි ලස්සනයි"
    අම්ඩා - " ඇයි ඔයාට ඕනිද ? රු. පන්සීයකට දෙන්නම්"
    අමුත්තා - "හා එහෙනම් දෙන්න"
    මෙලෝ සිහියක් නැතිව ඇම්ඩා රු. පන්සීයද රැගෙන මාරුවිය.

    ආයිත් දිනයක ඇම්ඩා වේලපහ ගෙදර පැමිණීයේය. අමුත්තා ඇඳ යටය. එදින ඇම්ඩා ඔහුගේ බෝලය අමුත්තාට වික්කේ රුපියල් පන්සීයකටය. දින කීපයකට පසු ඇම්ඩාගේ පියා ක්‍රිකට් ගහන්න යන්න ඇම්ඩාට කථා කලේය.

    ඇම්ඩා - "මම බෝලයයි බැට් එකයි වික්කා තාත්තේ..."
    පියා - "කීයකට ද?"
    ඇම්ඩා - "රුපියල් දාහකට"
    පියා - "අප්පච්චියේ...... ඒක හොඳ වැඩක් නෙවෙයි පුතේ..."

    කියා .. කර තිබෙන වැරැද්දෙන් ඇම්ඩා මුදවා ගැනීමට ආගමික ස්ථානයට එක්ක ගොස්. සමාව රැගෙන එන ලෙස ඇම්ඩාට කීය. ඇම්ඩා පල්ලියට ගොස් නැවත පැමිණියේ අඩමින්ය.

    පියා - "ඇයි පුතේ අඩන්නේ ?"
    ඇම්ඩා - "පූජකතුමා මට කනේ පාරක් ගැහුවා"
    පියා - "ඔයා බොලෙයි බැට් එකයි නොවටිනා ගානකට කෙනෙකුට වික්ක සම්පූර්ණ විස්තරේ එයා එක්ක කිව්වද ?"
    ඇම්ඩා - "ඊට පස්සේ තමයි එයා මට කනේ පාරක් ගැහුවේ"
    පියා - "ඒ මොකද? ඊට පස්සේ එයා කිව්වද ආයිත් සැරයක් එහෙම කරන්න එපා කියලා ?"
    ඇම්ඩා - "ඔව්..... ආයිත් එහෙම කලොත් මරනවා ! කිව්වා":huh:

    :lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: koondeGoda

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එතකොට ෆාදර්ද ඇද යට ඉදල තියෙන්නෙ ලොල්
    ඇම්ඩගේ අම්මත් එකක් එකතු වෙලා ප්‍රේ කර කර ඉන්න ඇත්තෙ පී
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට ෆාදර්ද ඇද යට ඉදල තියෙන්නෙ ලොල්
    ඇම්ඩගේ අම්මත් එකක් එකතු වෙලා ප්‍රේ කර කර ඉන්න ඇත්තෙ පී

    :)