nokia e71 phone eka hodada?full set ekak kiyak weida?brand new kiyada?danna aya help parak dipalla
ඈයි, යාලුවා මේ වගේ ෆොන් එකක් ගන්න හිතුවේ..?
මං නම් කියන්නේ මේ ෆොන් එකට යොදන මුදලට
වඩා වෙනත් හොද ෆොන් එකක් ගන්න පුලුවන් නේ..,
යාලුවා ගන්න යන ෆොන් වල මොන වගේ දෙවල් ද තියෙන්න ඕනේ ?
nikan asa hithuna.machan visheshayak na.ai hari nadda.kiyannako dannawanam ai kiyala?
මං නම් මේ ෆොන් එකට කෑමති නෑත්තේ.
ඒ ෆොන් එකෙ පෙනුමටයි, ඒ වගේම ප්රමාණය හින්දායි..
මං දෑන් පාවිච්චි කරන්නේ N82 ෆොන් එකක්
දෑන් මේ ෆොන් එක ගන්න නම් නෑ, N82 ෆොන් එකට වඩා N79 ෆොන් එක හොදයි, ගන්නවානම්..

pissuda banz.. ooka ganna epaa...
4n eka hondai.. eeka etta.. eeth oya wagee ekak ganna money walin superb phone ekak ganna puluwan.. umba sallikaara bussiness kaarayek nam witharak ookak ganin..