ආදරේ_තහනම්...?

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ooooii me mona magulakda?
    kurunagala scene eka math ahuwa. dan mun 21+ ekektawath pare athin allagena yanna denne nadda?
    parai tikakne...
    than than wala ashobana widiyata hasirena eka chan thama. eth hugak aya ehema karanne na. beach ekaka bankuwaka wadi wela kara wate athak dagena katha karana eka waradi nam ithin me ratat ara muslim ratak wage thama. yakage neethiyakne.
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    ඇත්තටම love කරන්න පදුරු බිච් ඔන නැ. වෙන විදි තියනව!! ඇත්ත ආදරෙ කියන්නෙ athel ගන්න එක නෙමෙ.:rolleyes::rolleyes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචංස්. මේකේ තියෙන මතුපිට අර්ථය විතරක් අරන් පොලීසියට බනින්න එපා. මේක ආර්ථිකය නංවන උපාය මාර්ගයක්. දැන් හැමතැනම හතු පිපෙන්න වගේ හෝටල් හදාගෙන යනවා යුද්දෙ ඉවරවුනාට පස්සේ. ඒ වුනාට තාමත් ලංකාව සංස්කෘතික වශයෙන් පසුගාමී හින්දා තාම couples බහුතරයක් කොච්චර ආස වුනත් හෝටල් වලට යන්න බයයි. දැන් මේක නිසා ‍සිද්ධවෙන්නේ ඒ ගොල්ලන්නට අනිවාර්යයෙන්ම හෝටල් වලට යන්න වෙනවා. එතකොට ලිංගික සංස්කෘතිය දියුණු වෙනවා. කන්‍යාභාවය සෙවීම වැනි තාමත් ‍තියෙන ග්‍රාමීය පසුගාමී ආකල්ප හැඳිගෑවිලා යනවා. හෝටල් ව්‍යාපාරය වර්ධනය වෙනවා. තරුණ තරුණියන්ගේ පෞරුෂය වර්ධනය වෙනවා. මේවා ඔක්කොම දුර දිග බලලා තමයි මේ තීරණය ක්‍රියාත්මක කරලා තියෙන්නේ.

    ado meka thama kalekin ahapu sirama talk eka....
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මේක මේ විදිහට කරන එක ගොඩක් අසාධාරණයි.මමත් කුරුණෑගල සහ මමත් ආදරය කරන කෙනෙක්.තැන් තැන් වල අවිනීතව හැසිරෙනවා නම් ඒක වළක්වන්න ඕනේ.එහෙම කියල පාරේ කතා කර කර යන එකට නීති දාන්න බෑ.ඒත් ඒක කරන්න විදිහක් තියෙනව.එක පාරම අල්ලගෙන ගිහින් කූඩුවට දාන එක නෙමෙ කරන්න තියෙන්නෙ.ඒක හින්දා වෙන්නේ ගොඩක් අය ක්ෂණික තීරණ මත නිදහස පතා හෝටල් කාමර වලට යන එකයි.ඒකෙන් වෙන්නෙ අඩු වයසෙන් ගෑණු ළමයි අම්මල වෙන එකයි සමාජයට මුහුණ දෙන්න බැරි වෙන එකයි.අනික එක පාරක් ඕකට ගියපු කෙනෙක් එතනින් ඒක නවත්තන්නෙත් නෑ.සෙනසුරාදා ඉරිදා දවස් වල වැව රවුමේ ඇතුගල පැත්තේ යන ප්‍රමාණය ගොඩයි.ඒ ගොඩක් අය පෞද්ගලික පන්ති වලට යන ළමයි.ඒත් මහනුවර බලන්න.කුරුණෑගලට වඩා ගොඩක් මේ තත්වය වැඩි.ඒත් ඒක මොන හේතුවක් නිසා හෝ පාලනයක් ඇතුව තියනව.ඒකට හේතුව හොයල ගැළපෙන විඩිහට විසඳුම් යෙදුවා නම් මේක මීට වඩා හොදට විසදන්න පුළුවන් වෙයි නේද??හැමෝම කැමති ආදරේ ආදරෙන් විදින්න.

    මේක මගේ අදහස.මට හිතුන විදිහ.:)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    පොලිසියට පිස්සු!!
    :yes:
    එක එක්කෙනා ප්‍රස්නය දිහා බලන විදිය වෙනස්. අනුන්ගෙන් යෑපෙන අවු. 17 කොල්ලෙක් බලන විදියට වඩා වෙනස් විදියට තමයි දරු පවුලක් නඩ්ත්තු කරන ලොකු මහත් වෙච්ච ගෑනු ලමයි ඉන්න වෑඩිහිටි කෙනෙක් බලන්නෙ. ත්මන්ගෙ ගෑනු දරුවා පන්තියට යවලා ගෙදර එනකම් හිතෙ ගින්දරෙන් ඉන්න තාත්තලා කොච්චර ඉන්නවද? තමන්ගෙ දෙමව්පියො රවට්ටලා රස්තියදු කාරයෙක් එක්ක බාල් නටන එක මොනතරම් කෑතද? ඒ වගෙ එවුන් (sp. below 18 yrs) අල්ලනවට මම නම් විරුද්ද නෑ. අඩුම ගානෙ ඊට පස්සෙවත් හදා ගන්න පුලුවන්.
    ඔය කතාවෙන තරමක් ඇත්ත වෙන්න පුලුවන් සහෝදරයා...ඒත් ආදරවන්තයෝ කියන්නෙ අවුරුදු 18 ට අඩු පුංචි කෙල්ලො කොල්ලොම නෙමෙයිනෙ...මේ තහනම වැටිලා තියෙන්නෙ හැමෝටම...:)

    අපේ රටේ උන්ගේ වැඩකට නැති කැටයම් නේ තියෙන්නේ... කරන්න තියන ජඩ වැඩ ටික ඔක්කොම කරල බලය ලැබුනම පොඩි එවුන්ට පාට් දානවා.. සමහර පොලිස්කාරයො නම් අරක්කු කාලක් සිගරට් එකක් ගහන්න ඇති තරමේ චූටි ජරාවක් කන්න බලාගෙනත් කපල් අල්ලල බය කරලත් බලනව. (කුරූනෑගල පොලිසියෙ අයනම් හොදට දන්නව මේක). හැමෝමත් එහෙම නෑ.. ඒ නිසා අහිංසක විදියට ආදරේ කරන දෙන්නෙක්ට වුනත් රෙස්ට්හව්ස් යන්න වෙලා තියෙන්නේ මේ නිසයි. ඉතින් අපරාධ වෙන්න තියන ඉඩකඩත් වැඩියි එතකොට.

    මට හිතෙන විදියට නම්, සංස්කෘතියට තියන ආදරේම නෙමෙයි මේකට හේතුව. පොලිස්කාරයන්ට බලය පෙන්නන්න පුලුවන් මට්ටමක් තියනවා. ඒ ඊට වඩා බලය අඩු අයටයි. ඉතින් ඒකට ගොදුරැ වෙන තවත් එක කොටසක් විතරයි ඔය අහිංසක ආදරවන්තයින්.
    :yes::yes::yes::yes::yes:
    Ow ban, Loku loku ayage puthalata kello ekka thiyena wal kam okkoma karanna hodai..

    Wena kollek kellekta kiss ekak dena eka thama waradda...


    Nodakin mun .. :angry: :angry:
    :(:(:yes::yes:
    ube kathawe yam kisi eththak tiyanawa
    oya beach wala inna ungen 50%ma sira karana ung nemei :D

    BORU karana unguth innawa jivitha winasa wena awasthath tiyanawa :D
    eth machan oka ettatama sira love karana dennekta loku paduwak :D

    mamanam kiyanne mee jivitha winasa wena eka owa nawattanna oni niiithi dala nemei :D

    iskole hari mokak hari wishayak magin mewa gena pehedili karala :D

    niithi dala rakinna amarui eehham kaloth minissu awastawak awama niithiya kadanna balanawa :D
    :yes::yes::yes:

    ane bola gas **** pala yanna.. uba methanata galapena ekek neme.. pala pala tho laga gadai..... pala pala mara gadai uba..:oo::oo::oo:
    :lol::lol::lol::lol:

    අම්මටහුඩු... :shocked:
    :lol::lol:
    පැමිනිල්ලක් දාන්න පොලිසියට එන අහිංසක ගෑනුන්වත් දූෂණය කරපු කාලකණ්නිම පොලිසියක් තියෙන රටක් මේක...
    :yes::yes::yes::yes:
    lankawe policyata wena wada nathi patai dan :P
    :yes::yes::lol::lol:
    ape unta pissu ban,tika dawaking neethiyak daavi badinna kalin kollonata kellonta eliyata yanna be kiayal.
    :lol::lol:
    ඇත්ත කතාව...
    agree with you..


    me ratata hena gahalada manda? kellek akka athin allan pare yanna bari kalayak ne meka.. :angry::angry::angry: kellanta bus akaka nidahase yanna puluwan widiyata policiya kriya marga gan na.love karana akata enawa neethiya genna
    ane h*ke :angry:


    Me Rata gena matama dukai.... meka yakage culture akak ne :lol::lol:
    :)

    වැටකෙයියා පදුරු අස්සේ හැOගිමුත්තන් කරමින් තරුන පෙම් යුවල් දිහා බලාසිටින්නට තරම් ශ්‍රි ල0කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලීසිය නෝන්ජල් වීම ගැන ලන්කා පුරවැසියන් හැටියට අප
    තුල ඇත්තේ බලවත් සන්තාපයකි


    sira kathawa machan :yes::yes::yes:

    police pisso thamai katha karala wadak na mama matara arayawa meet wennawath na ane manda den karanna thiyenne ekko film hall ringana eka nathnan room ringana eka wena mona karannada katha karala wadak na :confused::confused::confused:

    oya allana police karayinta eelaga aaathme kellek set noweewaaa set unath unta sabae aadaraya nola bewaa -pem wathekge shaapayak-:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes:
    agreed with you...:)


    MATARA BEACH


    25pmt02.jpg
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
    :angry::angry::angry:
    :(

    meka maha gon vedak , mehema seema panavanna baha , meka prajathanthravadee ratak
    Definitely...
    :yes::yes:



    mooda wenna epaa.. umba hithanawada meewaain aadaree nawaththanna puluwan kiyalaa.. situation eka wada narak wena eka witharai meeken wennee... eli pita athin allannawath berinam eelangata lovers la thooragannee rooms.. rooms waladee kiss eken ehaata yana eka aniwaa deyak.. protection gena apee ewunta echchara denumak nee.. ithin jeewithee iwarai.. onna ookai api kathaakarannee.. wedak karana kota eewee side effects balana sirithak apee ratee nee.. eeka thamai mee wagee mooda weda sidda wennee..

    sahathikawama bro...:yes::yes:

    aththa thama.okunwa kuduwe dannama ona.iskole yana eunta mona love da.dan ithin love kiyanne kellage araka galawana ekatane.
    mama pereda dakka 8 wasare kellekui 10 wasare kollekui palu building ekak athule amu heluwen mattu wela kiyala.ithin mewatada අහිංසක ආදරේ kiyanne??
    මම හිතන්නෙ මුල ඉඳන්ම නෙමෙයි ඔයා මේ ත්‍රෙඩ් එක කියවලා තියෙන්නෙ...:lol:
    මම පැහැදිලිවම සඳහන් කලා ආදරේ කියලා වල්කම ඉස්සර කරගෙන සිදු වෙන දේවල් ගැන නෙමෙයි අපි කතා කරන්නෙ කියලා...
    එහෙව් එකේ...
    ඔය වගේ සිද්ධි ඉස්මතු කරලා මාතෘකාවෙන් පිටට යන්න එපා...:)

    අහිංසක ආදරේ කියන්නෙ ඒකට නෙමෙයි කියලා හැමෝම දන්නවා...
    ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ ඒක විඳපු කෙනෙක් පමණයි...:)
    ඒකයි මෙතන තියෙන වැරැද්ද...:(

    There is no any wrong if they arrest under 18s. all of us should accept and help it. because we need to protect our culture. but machan, you have only good vision about SL police.

    හැබැයි ලව් කිව්ව ගමන් හැමෝටම ඔලුවට එන්නේ පාසල් යන පොඩි උන් ගැන. ඊට පස්සේ සමස්ථ ආදරවන්තයින්ටම බනිනවා අර හනමිටි අදහස් තියන අය වගේ. පාසල් යන කාලෙත් අපේ සමාජෙ බහුතරයකට ආදර සම්බන්ධතා තිබිල තියනව. ඒක තමයි ඇත්ත. උසස් පෙල කරද්දිවත් ආදර හැගුමක් හිතට නොආපු කෙනෙක් ඉන්නවන්ම් ලෙඩෙක්. පාසල් ආදරයේ දී සීමාවක් තියනවා. ඒත් මේ ප්‍රධාන ලිපියේ කතා කරන්නේ පාසල් සිසුන් ගැන නෙමෙයි. උඩින් පල්ලෙන් නැතුව ලිපිය සම්පූර්ණයෙන්ම කියවපු ඕනම කෙනෙකුට ඒක තේරෙනවා ඒක.

    ඒත්, කිසි අසෝභන හැසිරීමක් නැති රැකියා කරන කපල්ස් ලගට ඇවිත්, ගෙවල් වලින් සම්බන්ධෙ ගැන දන්වද? අපි ගෙවල් වලට දැනුම් දෙන්න ද? වගේ බයිලා ගහල බය කරල ජරාවක් කන්න හදන අයත් ඔය මෙහෙයුම් කරන අතරෙ ඉන්නවා. ගෑනු ළමය ලස්සන නම්, එයාට පොඩ්ඩක් කෙල හලල බලනව කොල්ලව ටිකක් බය කරන ගමන්. ජීප් එකේ දාගෙන ගෙනියන්නත් බෑනේ වරදක් නැති හින්දා. දෙන්නව බය කරල අර වගේ ප්‍රයෝජන ගන්නයි හදන්නේ. හැමෝම මෙහෙම නෑ තමයි. ඒත් ඔය විදිහටත් වෙනවා. කොටින්ම දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව වත් තමන් ඉපදුන රටේ නිදහසේ කතාබහ කරන්න තරම් වාතාවරණයක් නෑ අද.

    ශීලය රකින යහපත් සංගයාවහන්සේලා ඉන්න රටේ බිස්නස්, වල්කම් කරන චීවරය පොරවගත්ත එවුනුත් ඉන්නවා වගේ හැම කේෂත්‍රයකම හොද නරක දෙකේ නි‍යෝජනයක් තියනවා. දෙගොල්ලන්වම අපි නිවැරදිව දකින්න ඕනේ. එහෙම හැමදේම නිවැරදිව නීතියට වෙනවනම් ලංකාවත් ලස්සනට තියෙයි. නේද???
    :yes::yes::yes::yes:
    agreed bro...
    :)



    MEWATA KAMPA WENNE KELLO ANATHA KARANA SALLALAYO WITHARAI
    තමුන්ට ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැත්නම් කට පියාගෙන ඉන්න පැත්තකට වෙලා....
    මොලේ නැති පිස්සන්ට මේක තේරෙන්නෙ නෑ...:angry::angry:



    henagahapan kiyalaa thamaa kiyanna thiyennee.. meewata wena monaa karannada..
    :yes::yes::yes:

    mama hithanne 18 adu ayata mehema thiyanawanam hodai

    eth ehemayi kiyalaa eka anitha ayatath apply kalaama ekatada prajaathanthrawaadaya kiyalaa kiyanne...:(


    samahara ayage waradi hasirima nsa meka wenna athi
    ath meken wenne aththatama adare karana ahinsaka pemwathunta asadaranayak
    lankawe demawpiyo tamath prathamika mattamen adaraya gana htana nsane mehema horata hambu wenne
    dan mehema kalama wenne hangi hangi kata karapu (ashilacharawa hasiruna aya neme) ayath rooms walata yana1i
    ewata gyama itn kata krnna deyak nane
    moda wada mewa
    :yes::yes::yes:
    True...:)
    ooooii me mona magulakda?
    kurunagala scene eka math ahuwa. dan mun 21+ ekektawath pare athin allagena yanna denne nadda?
    parai tikakne...
    than than wala ashobana widiyata hasirena eka chan thama. eth hugak aya ehema karanne na. beach ekaka bankuwaka wadi wela kara wate athak dagena katha karana eka waradi nam ithin me ratat ara muslim ratak wage thama. yakage neethiyakne.

    :yes::yes::yes:

    ඇත්තටම love කරන්න පදුරු බිච් ඔන නැ. වෙන විදි තියනව!! ඇත්ත ආදරෙ කියන්නෙ athel ගන්න එක නෙමෙ.:rolleyes::rolleyes:

    සහෝදරයා තමුන්ටත් කියන්නෙ අර අනිත පිස්සන්ට කිව්ව ටිකම තමයි...නොතේරෙන දේවල් වලට කට නොදා වෙන ත්‍රෙඩ් එකක් බලා ගන්නවා...:angry::angry:
    පඳුරු බීච් ගැන නෙමෙයි මේ කියන්නෙ...
    නිදහසේ පාක් එකක වත් බංකුවකට වෙලා කතා කර ගන්න තරම් වත් නිදහසක් නැති එක ගැන...:angry::angry:

    ado meka thama kalekin ahapu sirama talk eka....
    :lol::lol::lol:
    මේක මේ විදිහට කරන එක ගොඩක් අසාධාරණයි.මමත් කුරුණෑගල සහ මමත් ආදරය කරන කෙනෙක්.තැන් තැන් වල අවිනීතව හැසිරෙනවා නම් ඒක වළක්වන්න ඕනේ.එහෙම කියල පාරේ කතා කර කර යන එකට නීති දාන්න බෑ.ඒත් ඒක කරන්න විදිහක් තියෙනව.එක පාරම අල්ලගෙන ගිහින් කූඩුවට දාන එක නෙමෙ කරන්න තියෙන්නෙ.ඒක හින්දා වෙන්නේ ගොඩක් අය ක්ෂණික තීරණ මත නිදහස පතා හෝටල් කාමර වලට යන එකයි.ඒකෙන් වෙන්නෙ අඩු වයසෙන් ගෑණු ළමයි අම්මල වෙන එකයි සමාජයට මුහුණ දෙන්න බැරි වෙන එකයි.අනික එක පාරක් ඕකට ගියපු කෙනෙක් එතනින් ඒක නවත්තන්නෙත් නෑ.සෙනසුරාදා ඉරිදා දවස් වල වැව රවුමේ ඇතුගල පැත්තේ යන ප්‍රමාණය ගොඩයි.ඒ ගොඩක් අය පෞද්ගලික පන්ති වලට යන ළමයි.ඒත් මහනුවර බලන්න.කුරුණෑගලට වඩා ගොඩක් මේ තත්වය වැඩි.ඒත් ඒක මොන හේතුවක් නිසා හෝ පාලනයක් ඇතුව තියනව.ඒකට හේතුව හොයල ගැළපෙන විඩිහට විසඳුම් යෙදුවා නම් මේක මීට වඩා හොදට විසදන්න පුළුවන් වෙයි නේද??හැමෝම කැමති ආදරේ ආදරෙන් විදින්න.

    මේක මගේ අදහස.මට හිතුන විදිහ.:)

    පැහැදිලිවම බ්‍රෝ...:)
    :yes::yes::yes::yes:
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    පොලීසිය කියන්නෙ දුර්වලයින්ට පමනක් එලව එලවා පහර දෙන ආයතනයක්නෙ
    අනික තමයි යම්කිසි වැරදි කරුවෙකුට දඩුවම් කලහැක්කේ කිසිදු වරදක් නොකල කෙනෙකුට විතරයි.අපේ රටේ පොලිස්කාරයෝ අරක්කු බොන්නැද්ද? හොරකම් කරන්නැද්ද?ස්ත්‍රී දූශණය කරන්නැද්ද?මිනී මරන්නැද්ද?හෝටල් ගානෙ ගනිකාවො ඇසුරු කරන්නැද්ද? පාක් වල,බීච් වල ගැහැණු ලමයි එක්ක ලව් කරන්නැද්ද?බදින්න ඉස්සර එක ගෑණු ලමයෙක්ගෙවත් මුහුණක් ඉබල නැද්ද? එහෙනම් මුන් මේව කරන්නෙ නීතිය රකින්න නොවෙයි අහින්සකයින්ගෙ අහින්සක වින්ද්නයට තියෙන ඊර්ශියා ව නිසයි
    .
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඒක නම් සම්පූර්නයෙන්ම වෑරදිය්. වගෙ වෙලාවට කෙලින්ම විරුද්ද වෙන්න ඔනෙ.

    I spoke with one police officer who was involved in similar raids. He said that they cannot take adults into custody unless they were having “Indecent behavior” (ex- doing some sexual activity in public). Even most of these couples, they tend to “let go” at the site after checking their identity etc. They almost never arrest anybody doing a job (specially gov. jobs). This accusation of arresting “couples holding hands” is simply BS. Even the main article doesn’t claim something so ridiculous.

    It’s totally different when underage ones are caught. The police can keep them in their custody (even if one person is >18) till parents arrive. If one person is >18yrs, child abuse laws come into play and that person can be sent to jail for many years. BUT THE POLICE ONLY RELEASE THEM WITH A WARNING. So, clearly, police under-use their power.

    එහෙමහැමදේමනිවැරදිවනීතියටවෙනවනම්ලංකාවත්ලස්සනටතියෙයි[FONT=&quot]. [/FONT]නේද[FONT=&quot]???[/FONT]

    As I said, if the implementation of law is done properly, a 18 yrs old kissing a 15yrs old should be sent to jail for several years. BUT THIS DOESN’T HAPPEN.

    When teenage pregnancies are reported from hospitals, what does the police do? Arrest the husband (who is usually not legally married) and put him in jail? NO. They just go to the houses, meet the two families and threaten to arrest the “husband” unless he marries the girl properly when she is of age. But our law books say that supporting child abuse is a crime and no “negotiations outside the court” should be attempted. The police ignore this law for the benefit of the majority (specially the unborn child).

    So, following the law to the letter is not the answer always. The hilarious thing is people never say good about the police when they do things like that, but scolds them as if they’re some fiends set out to destroy “true love”. The police cannot please everybody.

    I like the way you handle it. Nice points. :)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    පොලීසිය කියන්නෙ දුර්වලයින්ට පමනක් එලව එලවා පහර දෙන ආයතනයක්නෙ
    අනික තමයි යම්කිසි වැරදි කරුවෙකුට දඩුවම් කලහැක්කේ කිසිදු වරදක් නොකල කෙනෙකුට විතරයි.අපේ රටේ පොලිස්කාරයෝ අරක්කු බොන්නැද්ද? හොරකම් කරන්නැද්ද?ස්ත්‍රී දූශණය කරන්නැද්ද?මිනී මරන්නැද්ද?හෝටල් ගානෙ ගනිකාවො ඇසුරු කරන්නැද්ද? පාක් වල,බීච් වල ගැහැණු ලමයි එක්ක ලව් කරන්නැද්ද?බදින්න ඉස්සර එක ගෑණු ලමයෙක්ගෙවත් මුහුණක් ඉබල නැද්ද? එහෙනම් මුන් මේව කරන්නෙ නීතිය රකින්න නොවෙයි අහින්සකයින්ගෙ අහින්සක වින්ද්නයට තියෙන ඊර්ශියා ව නිසයි
    .

    :yes:
    25pmt02.jpg




    රජයේ අවවාදයයි : LOVE කීරිම දග ගෙයි දඩුවම් ලෑබිය හෑකි වරදකි !
    :lol::lol:
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    යකො කෙල්ලෙක් එක්ක යන් නැත්තන් කොල්ලෙක් එක්ක යන්නෙය්..
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නීතියට අනුව අවුරුදු 18න් බඳීන්න පුලුවන්, එත් love කරන්න තහනම් ලු.. :rolleyes: කිසිම පදනමක් නෑ.. විකාර!
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචංස්. මේකේ තියෙන මතුපිට අර්ථය විතරක් අරන් පොලීසියට බනින්න එපා. මේක ආර්ථිකය නංවන උපාය මාර්ගයක්. දැන් හැමතැනම හතු පිපෙන්න වගේ හෝටල් හදාගෙන යනවා යුද්දෙ ඉවරවුනාට පස්සේ. ඒ වුනාට තාමත් ලංකාව සංස්කෘතික වශයෙන් පසුගාමී හින්දා තාම couples බහුතරයක් කොච්චර ආස වුනත් හෝටල් වලට යන්න බයයි. දැන් මේක නිසා ‍සිද්ධවෙන්නේ ඒ ගොල්ලන්නට අනිවාර්යයෙන්ම හෝටල් වලට යන්න වෙනවා. එතකොට ලිංගික සංස්කෘතිය දියුණු වෙනවා. කන්‍යාභාවය සෙවීම වැනි තාමත් ‍තියෙන ග්‍රාමීය පසුගාමී ආකල්ප හැඳිගෑවිලා යනවා. හෝටල් ව්‍යාපාරය වර්ධනය වෙනවා. තරුණ තරුණියන්ගේ පෞරුෂය වර්ධනය වෙනවා. මේවා ඔක්කොම දුර දිග බලලා තමයි මේ තීරණය ක්‍රියාත්මක කරලා තියෙන්නේ.

    :nerd: