2010 June 14 - Song Request Thread (Request Show with Krazy)

Status
Not open for further replies.

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Top20 තියෙනවා show එකක්:)

    KrAzY ta giya manamaala hinaawa thama show eke siddiya :lol:
    අඩෝ අඩෝ මේ මඩ ගහන්න එපා හරිද :angry::frown:
    ඒ අස්සෙන් කවුද ටැග් එකකුත් දාල තිබිලා, දැන් නම් ඒක අයින් කරලා:lol::rofl:

    විභාගේ එහෙම කොහොමද බ්‍රෝ :)
    Exam එක නම් පට්ට ලේසියි
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Top20 තියෙනවා show එකක්:)

    අඩෝ අඩෝ මේ මඩ ගහන්න එපා හරිද :angry::frown:
    ඒ අස්සෙන් කවුද ටැග් එකකුත් දාල තිබිලා, දැන් නම් ඒක අයින් කරලා:lol::rofl:

    Exam එක නම් පට්ට ලේසියි
    එහෙම කියන්නේ සින්දුද ලියුවේ :P:rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,180
    113
    Forest
    අඩෝ අඩෝ මේ මඩ ගහන්න එපා හරිද :angry::frown:
    ඒ අස්සෙන් කවුද ටැග් එකකුත් දාල තිබිලා, දැන් නම් ඒක අයින් කරලා:lol::rofl:
    Balapan eka ain welaada kiyala :P:lol: Mada newe aththa kiwwe:lol:
     
    Status
    Not open for further replies.