samu gaththa eka loku deyak naththan okata api gahla elavanda hithagena hitiye
ya sana z bezt..bt mamanam balann inne uuu cricket walata . tiyanakan
සමහරවිට ගෞරවාන්විත සමුගැනීම අපේ රටේ ක්රිකට් වලට අදාල නොවන දෙයක් ලෙසට ජයසූරියටද සිතනවා වන්නට පුළුවන..
1000% atta machan

sana apita kawadawath amathaka karanna bari charithayak!


සිරා කතාව මචන් ඇත්තම කියනවා නම් දැන් සනා සෙල්ලම් කරන එක අපිට විතරක් නෙවේ සංග ටත් වාතයක් වෙලා තියෙන්නෙ
සනත් ට තිබ්බෙ සැන්ඩ්රාව ඩිවෝස් කරල අර එයා හොස්ටර් එක්ක ඉන්න ගමන් ටීම් එකෙනු ත් අයින් වෙලා පාර්ලිමන්ට් එකට වෙලා ෆුල් සොමියෙ ඉන්න
දැන් එයා ලංකාවට 2011දීත් කෙලවලම යන්න තමා ඉන්නෙ පේනවිදිහට
kalin yanna thibbe
sanath nikan cha wenawa



He should play in 2012 World cup & then bow out as the true champion as he isSachin Tendulkar also had a lean patch like this n his board backed him up & here we need to back Sanath Make his Mind Free to play as he used to. Dont let some of you people's politics alter your opinion in the ultimate one day player ever walked on the whole earth
2012 wenakan hitiyoth Bat karanna yanna kalin binduwak dala eliyen thiyenna thamai thiyenne!
ක්රිකට් වලට විතරක් නෙමේ හැම ක්ෂෙත්රයටම අදාළ කටුක ඇත්ත තමා මේක.
