jayasuriya saha samuganima..

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දැන්ම කාඩ් එක තියන් අයින් උනොත් හොදයි!
    නැත්තම් මිනිස්සුන්ගෙන් බැනුම් අහලා තමයි අයින් වෙන්න වෙන්නේ
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ela post eka.....sanath kiyanne cricket wala idapu giant kenek tamai....terrific player kenek....1996 sanath nathnam api ada cricket gana danneth na.....mona karannada lanakawe hati ohoma tamai......athtatama cspmaxx ta thanx karanna ona mee wage thread ekak dapu ekata...elakiri wadak..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ela post eka.....sanath kiyanne cricket wala idapu giant kenek tamai....terrific player kenek....1996 sanath nathnam api ada cricket gana danneth na.....mona karannada lanakawe hati ohoma tamai......athtatama cspmaxx ta thanx karanna ona mee wage thread ekak dapu ekata...elakiri wadak..

    බොහොම ස්තුතියි මචන්..අදහස් වලට..:):)
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සිරා කතාව මචන් ඇත්තම කියනවා නම් දැන් සනා සෙල්ලම් කරන එක අපිට විතරක් නෙවේ සංග ටත් වාතයක් වෙලා තියෙන්නෙ
    සනත් ට තිබ්බෙ සැන්ඩ්‍රාව ඩිවෝස් කරල අර එයා හොස්ටර් එක්ක ඉන්න ගමන් ටීම් එකෙනු ත් අයින් වෙලා පාර්ලිමන්ට් එකට වෙලා ෆුල් සොමියෙ ඉන්න
    දැන් එයා ලංකාවට 2011දීත් කෙලවලම යන්න තමා ඉන්නෙ පේනවිදිහට
     
    • Like
    Reactions: cspmaxx

    bashi

    Member
    Dec 17, 2006
    483
    10
    0
    kandy but nw in colombo
    He should play in 2012 World cup & then bow out as the true champion as he is :P Sachin Tendulkar also had a lean patch like this n his board backed him up & here we need to back Sanath Make his Mind Free to play as he used to. Dont let some of you people's politics alter your opinion in the ultimate one day player ever walked on the whole earth