වාහන හිමියන්ට හොඳ ආරංචියක්!
වාහවල ඉන්ධන භාවිතය සියයට 30-40 ත් අතර ප්‍රමාණයකින් ඉතුරු කරන නව නිපැයුමක් ඊයේ (17) ප්‍රථම වරට ලෝකයට හඳුන්වාදීම ශ්‍රී ලංකාවේදී සිදුවිය.
මෙය ජලය යොදාගෙන ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍රයක් වන අතර ලොව මෙතෙක් නිෂ්පාදනය කළ කුඩාම වියලිකෝෂ හයිඩ්රජන් උත්පාදක යන්ත්‍රය මෙය බව ඊයේ මෙම යන්ත්‍රය හඳුන්වා දෙමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස් දැක්වූ එහි නිපැයුම්කරු වන කීර්ති ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් මෙම නව නිපැයුම හඳුන්වාදීම සඳහා පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම නව නිපැයුම හඳුන්වා දෙන ලදි.
මෙය ලෝකය මවිත කරන නව නිපැයුමක් බවද, ලෝකයේ බොහෝ විද්‍යාඥයින් මෙතෙක් කලක් බොහෝ පර්යේෂණ සිදු කළද මෙවැනි ජලය මගින් ඉන්ධන කාර්යක්ෂමතාව ඇති කරන යන්ත්‍රයක් නිපදවීමට නොහැකිවූ බවද මෙහිදී අදහස් දැක්වූ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය මහින්ද පාතේගම මහතා ප්‍රකාශ කළේය.
මේ උපකරණය භාවිතා කිරීම නිසා වාහනවල දහනය වන ඉන්ධන ප්‍රමාණය සියයට 30/40 ත් අතර ප්‍රමාණයකින් ඉතුරු වනවාට අමතරව සයිලන්සරයෙන් පරිසරයට හානිකර විෂ වායු පිටවීමක් සිදුනොවන බවද මහාචාර්ය පාතේගම පෙන්වා දුන්නේය.
මේ සඳහා පේටන්ට් බලපත්‍රය දැනටමත් අයෑදුම්කර ඇති බවද මහාචාර්යවරයා කීය.
ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසු ජලය යොදාගෙන ක්‍රියාත්මක කෙරෙන මෙම යන්ත්‍රය සවිකර වාහන ධාවනය කර පෙන්වීමද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු භූමියේදී සිදුවිය.
(දිවයින)
මේ ගැන වැඩි විස්සතයක් දන්න කවුරුත් ඉන්නවද?

Last edited:

&