SARATH FONSEKA

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
මිනිසෙක් උපතින් වසලයෙක් වන්නේ නැතැයි බුදු රජාණන් වහන්සේ පවසා තිබේ. එය අදටද ගැලපේ. ෆොන්සේකා ගැන කථාකලහොත් ඔහු රට බේරා ගැනීමට කැප වුන වීර චරිතයකි. එය සත්‍යයකි. එවිට ඔහු වීරයෙකි.

එහෙත් යටත්වීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කල බව පවසා ඔහු තම කුහක කම පෙන්නුම් කලේය මුලින් මුලින් තමා අසේ පැවසුවේ නැතැයි ඔහු ප්‍රකාශ කලත් දැන් දැන් ඔහු එය නිතර නිතර පවසමින් තම මව යැයි පැවසූ මව් බිමටත් අප වීරෝධාර රණවිරුවන්ටත් නිගා කරන්නේය. ෆොන්සේකා රට බේරා ගත්බව සත්‍යයකි. අප ඔහුට ණයගැතිය. එහෙත් ඔහු මේ දැන් කරන රට ජාතිය ආරක්ෂක හමුදාව හා රජයට චෝදනා කරමින් පවසන්නේ ත්‍රස්ථ නායකයන් ඝාතනය කිරීම අසාධාරණ බවද? උන්ට යටත් වීමට කාලයක් ලබා දුන්නත් ඔවුන් යටත් නොවුන බව අමතකද?

තම රටට තමා තමන් සේවය කල ආරක්ෂක අංශ වලට හා තමන්ව වීරයෙක් කරපු ජනපති හා ආරක්ෂක ලේඛම්ට විරුද්ධව කරන අමන ප්‍රකාශ හමුවේ ෆොන්සේකා වැනි ද්‍රෝහියෙක් වෙනුවෙන් ඔබ කථා කරනවාද? මොහුට පෙර විශ්‍රාම ගිය හමුදාපති වරු කෙතරම් සුවසේ දිවි ගෙවනවාද? කිසිම හමුදාපතිවරයෙක් නොලැබූ වරප්‍රසාද ලත් මොහුට මෙසේ රට අපකීර්තියට පත් කරන්නේ කුමන හේතුවකටද? මොහු හදන්නේ මිනීමරු ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීම සාදාරනීකරණය කිරිමටද?

සැබවින්ම එදා වීරයකු වූ ෆොන්සේකා අද රටට ද්‍රෝහියෙකි.
 

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
Fonseka kohomada gono drohiyek wenne.Eya International war rules walata ydda karapu kenek.ithin eya mokatada baya wenne uyda aparada pareekshana walata.karapu ewun ne baya wenda one.
 
  • Like
Reactions: kpgunathilaka

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Fonseka kohomada gono drohiyek wenne.Eya International war rules walata ydda karapu kenek.ithin eya mokatada baya wenne uyda aparada pareekshana walata.karapu ewun ne baya wenda one.

Hari ahema unamai kiyamuko ahenam moko finseka mulin kiwwe ahema dewal wela na. Ahema dewai unanam aya wagakeema baragannawa kiyala. Umbalata awa mathaka nedda? Den boruwata ke gahanawa uda aparada wela thiyana kiya kiya...
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේක දිගින් දිගටම අද්ධ්‍යනය කලොත් මට පේන එක කාරණාවක් තියෙනවා , ඒ ඝෝඨාභයයි , ෆෝන්සේකයි අතර ලොකු අමනාපයක් තියෙනවා කියන එක. පුද්ගලික තරහවන් , මේ විදියට පිරිමහගන්න යාමෙන් වෙන්නේ අපේ රටට අවනම්බු වෙන එක , ඒක ෆෝන්සේකා අවබෝධ කර නොගත්ත එකයි තියෙන ප්‍රශ්නය..
     

    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy


    machan u waradi macha... u athatama kara pu de waradi... eth mehema banin epa.... mokada eda yuda weerayek washayen manusaya mehewarak kala..... dan kattiya kiyanna miniha thaniyen kala kiyala.. na..... Group ekka widihata...... SF ekata help kala........ ada api e hamotama pin sidda wenna ada api sapen innawa........ etha SF ge karumekata u depatha kawa... ekata uge karume.... apita karanna deyak na............ SF kiyanne pissu katha.... eth mehe baninna epa.....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මෝඩ කමට බෙහෙත් නැත. ලේ දෙන්න පුළුවන් ඒත් මොළය දිය නොහැක. කටුස්සාගේ කරේ රන් නොබැන්දානම් මේ තරම් හානියක් රටට සිදුවන්නේ නැත.
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    සැබවින්ම එදා වීරයකු වූ ෆොන්සේකා අද රටට ද්‍රෝහියෙකි.


    ඔහු අදත් වීරයෙක් මචන්
    .නමුත් ඔහුව මෝඩයෙක් කලේ ඔහු වටා එකතු උන ද්‍රෝහියන් පිරිසයි
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේක දිගින් දිගටම අද්ධ්‍යනය කලොත් මට පේන එක කාරණාවක් තියෙනවා , ඒ ඝෝඨාභයයි , ෆෝන්සේකයි අතර ලොකු අමනාපයක් තියෙනවා කියන එක. පුද්ගලික තරහවන් , මේ විදියට පිරිමහගන්න යාමෙන් වෙන්නේ අපේ රටට අවනම්බු වෙන එක , ඒක ෆෝන්සේකා අවබෝධ කර නොගත්ත එකයි තියෙන ප්‍රශ්නය..

    යකෝ එක මර කතාවක්නේ .ගොටබය බබාද ?උ මොකද මේක තෙරුන් ගන්නේ නෙත්තෙ?