මිනිසෙක් උපතින් වසලයෙක් වන්නේ නැතැයි බුදු රජාණන් වහන්සේ පවසා තිබේ. එය අදටද ගැලපේ. ෆොන්සේකා ගැන කථාකලහොත් ඔහු රට බේරා ගැනීමට කැප වුන වීර චරිතයකි. එය සත්‍යයකි. එවිට ඔහු වීරයෙකි.
එහෙත් යටත්වීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කල බව පවසා ඔහු තම කුහක කම පෙන්නුම් කලේය මුලින් මුලින් තමා අසේ පැවසුවේ නැතැයි ඔහු ප්‍රකාශ කලත් දැන් දැන් ඔහු එය නිතර නිතර පවසමින් තම මව යැයි පැවසූ මව් බිමටත් අප වීරෝධාර රණවිරුවන්ටත් නිගා කරන්නේය. ෆොන්සේකා රට බේරා ගත්බව සත්‍යයකි. අප ඔහුට ණයගැතිය. එහෙත් ඔහු මේ දැන් කරන රට ජාතිය ආරක්ෂක හමුදාව හා රජයට චෝදනා කරමින් පවසන්නේ ත්‍රස්ථ නායකයන් ඝාතනය කිරීම අසාධාරණ බවද? උන්ට යටත් වීමට කාලයක් ලබා දුන්නත් ඔවුන් යටත් නොවුන බව අමතකද?
තම රටට තමා තමන් සේවය කල ආරක්ෂක අංශ වලට හා තමන්ව වීරයෙක් කරපු ජනපති හා ආරක්ෂක ලේඛම්ට විරුද්ධව කරන අමන ප්‍රකාශ හමුවේ ෆොන්සේකා වැනි ද්‍රෝහියෙක් වෙනුවෙන් ඔබ කථා කරනවාද? මොහුට පෙර විශ්‍රාම ගිය හමුදාපති වරු කෙතරම් සුවසේ දිවි ගෙවනවාද? කිසිම හමුදාපතිවරයෙක් නොලැබූ වරප්‍රසාද ලත් මොහුට මෙසේ රට අපකීර්තියට පත් කරන්නේ කුමන හේතුවකටද? මොහු හදන්නේ මිනීමරු ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීම සාදාරනීකරණය කිරිමටද?
සැබවින්ම එදා වීරයකු වූ ෆොන්සේකා අද රටට ද්‍රෝහියෙකි.