යාලුවනෙ මම Realtime Singlish v2.00 පාවිච්චි කරන්නෙ
එකෙන් කොහොමද photoshop වල ටයිප් කරන්නෙ
මම ටයිප් කරාම අකුරු වෙනුවට type වෙන්නෙ ???? මෙවා
මම මොකද කරන්නෙ
මට උදව් කරන්න
එකෙන් කොහොමද photoshop වල ටයිප් කරන්නෙ
මම ටයිප් කරාම අකුරු වෙනුවට type වෙන්නෙ ???? මෙවා
මම මොකද කරන්නෙ
මට උදව් කරන්න