Sinhala typing help

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යාලුවනෙ මම Realtime Singlish v2.00 පාවිච්චි කරන්නෙ
එකෙන් කොහොමද photoshop වල ටයිප් කරන්නෙ
මම ටයිප් කරාම අකුරු වෙනුවට type වෙන්නෙ ???? මෙවා
මම මොකද කරන්නෙ
මට උදව් කරන්න
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
machan http://siyabas.lk/ site eken ube OS ekata hariyana sinhala kit eka aran install karaganin. ita passe pic eke wage language eka sinhala kiyala thorala type karapan

asdaasd.jpg
 
Last edited:
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ehenam machan oya anith software eka one nahane ban
මම නිකන් ටයිප් කරද්දි මෙ වගෙ අකුරු ඇ කො මෝ ලු ගි ටයිප් කරන්න දන්නෙ නැ එකයි ගැටලුව:(
කීබෝඩ් එකෙ අකුරු තින විදිය මට පින්තුරයකින් දෙන්න පුලුවන් ද:)
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මම නිකන් ටයිප් කරද්දි මෙ වගෙ අකුරු ඇ කො මෝ ලු ගි ටයිප් කරන්න දන්නෙ නැ එකයි ගැටලුව:(
කීබෝඩ් එකෙ අකුරු තින විදිය මට පින්තුරයකින් දෙන්න පුලුවන් ද:)

menna machan
15686250_657fde061246775938.jpg

keyboard.jpg

mulinma tikak amarui purudu unama lesii :):)
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බොහොම ස්තුති:)
බලමු මේකවත් කරලා:yes:
rep දෙන්න පුලුවන් අයට දුන්නා;)
 
madushanka86

Member
Mar 11, 2010
358
27
0
chilaw
යාලුවනෙ මම Realtime Singlish v2.00 පාවිච්චි කරන්නෙ
එකෙන් කොහොමද photoshop වල ටයිප් කරන්නෙ
මම ටයිප් කරාම අකුරු වෙනුවට type වෙන්නෙ ???? මෙවා
මම මොකද කරන්නෙ
මට උදව් කරන්න

photo shop vala unicode wada na a kiyanne ISKOLAPOTA font aka wada na us karanna fmbindumati and more fonts