එති-යති හඬමු/සිනාසෙමු!

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
:yes::yes::yes::yes::yes::yes::yes: aeka aththa.....meke agak mulak therennehe...anika generally mewage deyak katha karala therumak neheney...

මචං මට තෙරෙන විදිහට මෙ කියන්න දගලන්නෙ එලකිරි එකට ආදරෙන් (වගෙ) ඉදල දාල ගිය සෙට් එකක් ගැන කතාවක් :oo:
 
කතාව ටිකක් වැටහිගෙන යනව වගෙ,
ගිය අයියාලට යන්න දෙන්න ඔනෙ.. බලෙන් තියාගන්න බැනෙ.. ඔය අයියලා වගෙ පෙන්න ඉන්නෙ හැබැම අයියල නෙමෙයි කයියිලා :P
ඔන්න හිරාන් එක පැත්තක් අල්ලගෙන තියනවා:yes:
තව පැති තියනවා කතා කරන්න.:)
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    :oo::no:මේක මම කෙල්ලක් නිසා කියන නිකං පොඩි කතාවක් නෙවෙයි අප්පා...ටිකක් කියවලා බලන්නකෝ....අටලෝ දහම වගේ පොදු මාතෘකාවක්.
    කියෙව්වා. ඒත් තේරෙන්නෙ නෑ ඔයා කියන්න හදන දේ....:no::no:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කියෙව්වා. ඒත් තේරෙන්නෙ නෑ ඔයා කියන්න හදන දේ....:no::no:

    මන් හිතන්නෙ මචං මෙයා මෙ කියන්න දගලන්නෙ එකට ඉදල එකට කාලබිල එකට මැරෙමු කියල එක පාරෙ යනගමන් මග තනියෙන් දාල දුවන අයගැන අපි හිතන දෙ :baffled: මොනව හිතන්නද ගිය එවුන් ගියපු දෙන් කියල හිතන්ව ඇරෙන්න :angry:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචං මට තෙරෙන විදිහට මෙ කියන්න දගලන්නෙ එලකිරි එකට ආදරෙන් (වගෙ) ඉදල දාල ගිය සෙට් එකක් ගැන කතාවක් :oo:

    kaaalayath ekkama hugam dewal wenas wenawaney machan...
    mokada, kawruth hemadaama mekata ei kiyala hithanna amarui...
    last year, meke hitapu mage frdsla samaharu den ennehe...so we don't have control over that...people have things to catch in their lives...so they change themselves time to time...hodama deya ithin aeka therum gannekai....

    love affairs or frdships or whatever, only few get suceeded in them, and the majority fails...thats the reality machan... :):):)

    maybe i'm wrong...I just shared my view... :)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මන් හිතන්නෙ මචං මෙයා මෙ කියන්න දගලන්නෙ එකට ඉදල එකට කාලබිල එකට මැරෙමු කියල එක පාරෙ යනගමන් මග තනියෙන් දාල දුවන අයගැන අපි හිතන දෙ :baffled: මොනව හිතන්නද ගිය එවුන් ගියපු දෙන් කියල හිතන්ව ඇරෙන්න :angry:
    :yes::yes:
     
    Relationships are breakable...Should realize that and face the reality.... :yes:
    :)ඒකයි මම කිව්වෙ අපි මේක වටහාගන්නකං අඬනවා...පස්සේ යථාර්තය වටහාගන හිනාවෙනවා....
    හැබැයි එතකං තියන/විඳින දුක හරි වේදනාකාරීයිනේ.
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    :)ඒකයි මම කිව්වෙ අපි මේක වටහාගන්නකං අඬනවා...පස්සේ යථාර්තය වටහාගන හිනාවෙනවා....
    හැබැයි එතකං තියන/විඳින දුක හරි වේදනාකාරීයිනේ.

    Bedeem athiweema dukak...mokada athiweemak thiyana hemadeyakatama nathiweemak thiyanawa... As a buddhist, I always keep that fact in my mind...

    durwalakama wenney, bedeem athi karagaddi , aewa nathi wunaama recover wenne kohomada kiyala nohithana ekai...

    aeka hariyata asampurwa yamak karnawa wage... :)

    Anika, jiwitheta owa wunaaama thamai ithin padam egena ganneth... :)
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    සමහර උන් බොරුවට රන්ඩු වෙනවා.....සමහරු ජොලියට....තවත් සමහරු ඉරිසියාවට.....ඉතින් අනික් එකා දන්නෙ නැහැ මූ මොකටද එන්නේ කියලා උත් රන්ඩු වෙනවා...ටික කාලයක් ගියහම ඔක්කොම තෙරෙනවා....(රන්ඩු වෙලා පැත්ත කට වෙලා ඉදිද්දි තමයි තෙරෙන්නෙ අනිත් එක මොනවගේ කෙනෙක් ඩ කියලා/ හොද හො නරක)
     
    සමහර උන් බොරුවට රන්ඩු වෙනවා.....සමහරු ජොලියට....තවත් සමහරු ඉරිසියාවට.....ඉතින් අනික් එකා දන්නෙ නැහැ මූ මොකටද එන්නේ කියලා උත් රන්ඩු වෙනවා...ටික කාලයක් ගියහම ඔක්කොම තෙරෙනවා....(රන්ඩු වෙලා පැත්ත කට වෙලා ඉදිද්දි තමයි තෙරෙන්නෙ අනිත් එකා මොනවගේ කෙනෙක්ද කියලා/ හොද හෝ නරක)
    :yes:ඒ කියන්නේ ඈත්වෙන එකෙත් වාසියක් තියනවා.:lol:
     
    Bedeem athiweema dukak...mokada athiweemak thiyana hemadeyakatama nathiweemak thiyanawa... As a buddhist, I always keep that fact in my mind...

    durwalakama wenney, bedeem athi karagaddi , aewa nathi wunaama recover wenne kohomada kiyala nohithana ekai...

    aeka hariyata asampurwa yamak karnawa wage... :)

    Anika, jiwitheta owa wunaaama thamai ithin padam egena ganneth... :)
    මම කවියක් නොලිව්වට කවියකට ඕන දේ ඔයා කියලා තියනවා.රිකවර් (සැබැ සිහියට/ප්‍රකෘතියට/පියවි ලෝකයට එන)එක තමයි හුඟක් අයට කරගන්න අමාරු.
     
    මෙන්න වැඩක්! මම හරි කැත කතාවක් මෙතන කිව්වද?:rolleyes::lol:
    reputation_neg.gif
    එති-යති හඬමු/සිනාසෙමු! 06-19-2010 11:24 PM -2