aeka aththa.....meke agak mulak therennehe...anika generally mewage deyak katha karala therumak neheney...
මචං මට තෙරෙන විදිහට මෙ කියන්න දගලන්නෙ එලකිරි එකට ආදරෙන් (වගෙ) ඉදල දාල ගිය සෙට් එකක් ගැන කතාවක්

aeka aththa.....meke agak mulak therennehe...anika generally mewage deyak katha karala therumak neheney...

ඔන්න හිරාන් එක පැත්තක් අල්ලගෙන තියනවාකතාව ටිකක් වැටහිගෙන යනව වගෙ,
ගිය අයියාලට යන්න දෙන්න ඔනෙ.. බලෙන් තියාගන්න බැනෙ.. ඔය අයියලා වගෙ පෙන්න ඉන්නෙ හැබැම අයියල නෙමෙයි කයියිලා![]()


කියෙව්වා. ඒත් තේරෙන්නෙ නෑ ඔයා කියන්න හදන දේ....මේක මම කෙල්ලක් නිසා කියන නිකං පොඩි කතාවක් නෙවෙයි අප්පා...ටිකක් කියවලා බලන්නකෝ....අටලෝ දහම වගේ පොදු මාතෘකාවක්.


කියෙව්වා. ඒත් තේරෙන්නෙ නෑ ඔයා කියන්න හදන දේ....![]()
මොනව හිතන්නද ගිය එවුන් ගියපු දෙන් කියල හිතන්ව ඇරෙන්න 
මචං මට තෙරෙන විදිහට මෙ කියන්න දගලන්නෙ එලකිරි එකට ආදරෙන් (වගෙ) ඉදල දාල ගිය සෙට් එකක් ගැන කතාවක්![]()




මන් හිතන්නෙ මචං මෙයා මෙ කියන්න දගලන්නෙ එකට ඉදල එකට කාලබිල එකට මැරෙමු කියල එක පාරෙ යනගමන් මග තනියෙන් දාල දුවන අයගැන අපි හිතන දෙමොනව හිතන්නද ගිය එවුන් ගියපු දෙන් කියල හිතන්ව ඇරෙන්න
![]()


Relationships are breakable...Should realize that and face the reality....![]()
ඒකයි මම කිව්වෙ අපි මේක වටහාගන්නකං අඬනවා...පස්සේ යථාර්තය වටහාගන හිනාවෙනවා....ඒකයි මම කිව්වෙ අපි මේක වටහාගන්නකං අඬනවා...පස්සේ යථාර්තය වටහාගන හිනාවෙනවා....
හැබැයි එතකං තියන/විඳින දුක හරි වේදනාකාරීයිනේ.


සමහර උන් බොරුවට රන්ඩු වෙනවා.....සමහරු ජොලියට....තවත් සමහරු ඉරිසියාවට.....ඉතින් අනික් එකා දන්නෙ නැහැ මූ මොකටද එන්නේ කියලා උත් රන්ඩු වෙනවා...ටික කාලයක් ගියහම ඔක්කොම තෙරෙනවා....(රන්ඩු වෙලා පැත්ත කට වෙලා ඉදිද්දි තමයි තෙරෙන්නෙ අනිත් එකා මොනවගේ කෙනෙක්ද කියලා/ හොද හෝ නරක)
ඒ කියන්නේ ඈත්වෙන එකෙත් වාසියක් තියනවා.
මම කවියක් නොලිව්වට කවියකට ඕන දේ ඔයා කියලා තියනවා.රිකවර් (සැබැ සිහියට/ප්රකෘතියට/පියවි ලෝකයට එන)එක තමයි හුඟක් අයට කරගන්න අමාරු.Bedeem athiweema dukak...mokada athiweemak thiyana hemadeyakatama nathiweemak thiyanawa... As a buddhist, I always keep that fact in my mind...
durwalakama wenney, bedeem athi karagaddi , aewa nathi wunaama recover wenne kohomada kiyala nohithana ekai...
aeka hariyata asampurwa yamak karnawa wage...
Anika, jiwitheta owa wunaaama thamai ithin padam egena ganneth...![]()