ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්


  • Total voters
    298
you hate men don't you :P
මේ පිස්සු නං දොඩවන්න එපා:lol: මම ‍කොමන් සබ්ජෙක්ට් එකක් දැම්මා කතා කරන්න.හිතුවද මම හැඟීම්-දැනීම් නැති හෝ.....කියලා...පිස්සු අවන්තයා!:P
ඔයාලා කතා කරන්න-අහගෙන ඉන්න එකත් හොඳ ගුනයක්නේ.
 

nadman

Well-known member
  • Nov 29, 2006
    3,820
    545
    113
    කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D
    සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P
    ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
    අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ):lol:

    දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
    කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
    පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.
    :lol:

    Aduma kiyana deya samajaya anuwa hada gahicha ekak.aekata modada piriminta witharak baninne:baffled:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    Good Hint dude !
    'Services 2 miles' :P not gonna happen .. may be guys do wish for it , but neva gonna happen.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    Its a typical fact that most of the threads goes off topic at times.. no hard feeling m8 ! :)

    :lol::lol: goin OT is nothing strange especially in a thread like this :P

    behind cyber screens every nutjob has confidence :lol:

    :lol: so true
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    යකුනේ අපිට තියෙන්නේ කලිසමක් නැත්නම් ෂෝටක් ඇඳන් යන්න.මුන්ට කොච්චරනම් තියේද.ඒත් කම්ප්ලේන්ස්:lol:

    :lol::lol: kiyala wadak na bun ..... hikzzzz ... oka girls lage hati ...
     

    මේ තුලින් ඔබතුමිය...ලොකයා වෙත ගෙන හැර දැක්වීමට උත්සාහ කරන අදහස කුමක් දැයි....වටහා ගැනිමට නොහැකි නියාවෙන්.....මම මෙසේ ඔබෙන් අසා සිටිමි. කාන්තාවන් හට ඇඳිය යුතු ආකාරය පිළිබඳ හුදෙක්ම අපට නිති,රීති තුලින් බාධක එසෙත් නැත්නම් තහනම් දැමීම ප්‍රායෝගික නොවේ...එය සැම කෙනෙකුන් හටම පසක් වන යථාර්තයකි..

    නමුත් වර්තමාන සමාජය තුල කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇත්තේ සම්පුර්ණයෙන් නොවුවද...කාන්තාවගේද අනු දැනුමෙනි. සමාජය තුල තමා ආරක්ෂාව සලසා ගැනීම ඇය වෙත පැවරෙන දෙයකි. ඇයගේ ආරක්ෂාව....මෙවැනි...විලාසිතා තුලින් ඇයට ආරක්ෂා කර ගත හැකි පරිසරයක් ගොඩ නැගුණු දිනක.....ඔබේ සිතුවිල්ල....අනිවාර්යයෙන්ම ගැටලුවකින් තොරව අනුමත කල හැකිය.
    :yes::Dකෙටියෙන්...ඔවු වෙළඳ සමාජයක ගැහැනියට තියා බුදුන්ටවත් ගැළවෙන්න බෑ.වැඩියෙන්ම මම මෙතනදී අදහස් කලේ කතා කරන්න අපේ රටේ සංස්කෘතිය කියලා මේ... මේ...ඇඳුම් තමයි අඳින්න ඕන කියලා ලොකු කතාවක් තියනවා සමාජයේ.ඒ ඒ කියන ඇදුමින් රැකෙන අමුතු සභ්‍යත්වය මොකද්ද කියන එක.(වැටහුනාද මන්දා):rolleyes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ පිස්සු නං දොඩවන්න එපා:lol: මම ‍කොමන් සබ්ජෙක්ට් එකක් දැම්මා කතා කරන්න.හිතුවද මම හැඟීම්-දැනීම් නැති හෝ.....කියලා...පිස්සු අවන්තයා!:P
    ඔයාලා කතා කරන්න-අහගෙන ඉන්න එකත් හොඳ ගුනයක්නේ.

    :P ok ok it's just you are not making yourself clear. .and sorry for OT ..can't help it lol

    :rofl: thnx 4 da advice.. mona unath dnt wry... even if i try i'll keep my door locked :lol:

    you can't do it with your door locked, go out side in your sarong ..catch some wind that's the beauty of it :P

    Yeah men I know:( but can't help:(

    you have to try :P tell you what, wear a sarong to sleep tonight


    :P:P