i didn't say you were my lovei was just calling you love
oooh so you like somebody who only exist in russian fairy tales huh huh?![]()
May be.. may be not 
i didn't say you were my lovei was just calling you love
oooh so you like somebody who only exist in russian fairy tales huh huh?![]()
May be.. may be not 
මේ පිස්සු නං දොඩවන්න එපාyou hate men don't you![]()
මම කොමන් සබ්ජෙක්ට් එකක් දැම්මා කතා කරන්න.හිතුවද මම හැඟීම්-දැනීම් නැති හෝ.....කියලා...පිස්සු අවන්තයා!
Don't even think of giving it a tryTwisted is lying don't get caught to his tricks
![]()
thnx 4 da advice.. mona unath dnt wry... even if i try i'll keep my door locked 
Oong eika thamai kiwwe , mole tyennath oni keela.. molei nettum terum ganne kohomada? ohe kiyogena yai..![]()

කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ
සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...
ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ)
දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.![]()

I'm not lyingsarong is the best thing we inherited from our culture
but can't help
Good Hint dude !
'Services 2 miles'not gonna happen .. may be guys do wish for it , but neva gonna happen..
Its a typical fact that most of the threads goes off topic at times.. no hard feeling m8 !

goin OT is nothing strange especially in a thread like this 
behind cyber screens every nutjob has confidence![]()
so trueයකුනේ අපිට තියෙන්නේ කලිසමක් නැත්නම් ෂෝටක් ඇඳන් යන්න.මුන්ට කොච්චරනම් තියේද.ඒත් කම්ප්ලේන්ස්![]()

kiyala wadak na bun ..... hikzzzz ... oka girls lage hati ...I'm my parents child![]()
wait i thought, we were gods children ..not christs..isn't that why you catholics call him father? our father who art in heaven, hallowed be thy name, thy kingdom come, thy will be done?![]()

මේ තුලින් ඔබතුමිය...ලොකයා වෙත ගෙන හැර දැක්වීමට උත්සාහ කරන අදහස කුමක් දැයි....වටහා ගැනිමට නොහැකි නියාවෙන්.....මම මෙසේ ඔබෙන් අසා සිටිමි. කාන්තාවන් හට ඇඳිය යුතු ආකාරය පිළිබඳ හුදෙක්ම අපට නිති,රීති තුලින් බාධක එසෙත් නැත්නම් තහනම් දැමීම ප්‍රායෝගික නොවේ...එය සැම කෙනෙකුන් හටම පසක් වන යථාර්තයකි..
නමුත් වර්තමාන සමාජය තුල කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇත්තේ සම්පුර්ණයෙන් නොවුවද...කාන්තාවගේද අනු දැනුමෙනි. සමාජය තුල තමා ආරක්ෂාව සලසා ගැනීම ඇය වෙත පැවරෙන දෙයකි. ඇයගේ ආරක්ෂාව....මෙවැනි...විලාසිතා තුලින් ඇයට ආරක්ෂා කර ගත හැකි පරිසරයක් ගොඩ නැගුණු දිනක.....ඔබේ සිතුවිල්ල....අනිවාර්යයෙන්ම ගැටලුවකින් තොරව අනුමත කල හැකිය.

කෙටියෙන්...ඔවු වෙළඳ සමාජයක ගැහැනියට තියා බුදුන්ටවත් ගැළවෙන්න බෑ.වැඩියෙන්ම මම මෙතනදී අදහස් කලේ කතා කරන්න අපේ රටේ සංස්කෘතිය කියලා මේ... මේ...ඇඳුම් තමයි අඳින්න ඕන කියලා ලොකු කතාවක් තියනවා සමාජයේ.ඒ ඒ කියන ඇදුමින් රැකෙන අමුතු සභ්‍යත්වය මොකද්ද කියන එක.(වැටහුනාද මන්දා)
thnx 4 da advice.. mona unath dnt wry... even if i try i'll keep my door locked
![]()


මේ පිස්සු නං දොඩවන්න එපාමම කොමන් සබ්ජෙක්ට් එකක් දැම්මා කතා කරන්න.හිතුවද මම හැඟීම්-දැනීම් නැති හෝ.....කියලා...පිස්සු අවන්තයා!
ඔයාලා කතා කරන්න-අහගෙන ඉන්න එකත් හොඳ ගුනයක්නේ.
ok ok it's just you are not making yourself clear. .and sorry for OT ..can't help it lolthnx 4 da advice.. mona unath dnt wry... even if i try i'll keep my door locked
![]()

Yeah men I knowbut can't help
![]()
tell you what, wear a sarong to sleep tonight so true


btw, shammee off-topic giyata sry
but, this dsnt mean that im gonna stop..![]()
මේක දැන් සාමාන්‍ය දෙයක්.ඔයා කැමති තාක් සීමාව තියාගෙන යාලුවො එක්ක කතා කරන්න
you have to trytell you what, wear a sarong to sleep tonight

That's there in my bad History![]()

අපෝ කියන දේ වත්...නොතේරෙන මැන්ටල් කෙස්.....මට නම් තාම හම්බ වෙලා නැ..........![]()

hmm yeah..we know nothing about good camera work and cinematographyand lighting of course.
and encouraging ppl to use camcoders instead of phn cameras?